Raththaran

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    බැංකු වල වෙන්දේසි දාන රත්තරන් අරන් හැදුවොත් හොඳද බං
    අඩුවට ගන්න පුළුවන් නේද
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    8 ග්‍රැම්ස් 50300 මේ වෙලාවේ ..හෙට්ටීවීදියේ ප්‍රය්ස් ...
     

    Unnamed

    Banned
    Mar 13, 2012
    34
    2
    0
    "උකස් කල රත්තරන් බේරා දෙනු ලැබේ" කියලා බෝඩ් එකක් ගහපන්! පවුමක් 41000ට වගේ ගන්න පුළුවන්.