Rathu Niwithi - Rathu kathurumurnga

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Machan yaluwek ahuwe cancer ledekta rathu niwithi rathu kathurumurungai hoyaganna thanak thiyeanwada.





    help ekata bump ekak dagena yanna
     

    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0
    machan kathurumurunga chemo therapy patient lata nam recommend karanne na mama danna widihata. poddak doctor kenekgen ahala balapan
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රතු කතුරුමුරුංගා කියන්නේ මල් රතු පාට කතුරුමුරුංගා ජාතියක් තියෙනවා. ඒවට වෙන්න ඇති. මම දැකලා තියෙනවා අවුරුදු ගානකට කලින් රඹුක්කන පැත්තේ.