Ratmalana to Baudsaloka mawatha

මචං මට දැන ගන්න ඕන බං, රත්මලානෙ ඉඳල බෞද්ධාලෝක මාවතට යන්න මොන බස් එකකද නගින්න ඕන? යන්න ඕන රෑ 7.30ට සහ එතනින් ආපහු රත්මලානට එන්න ඕන රෑ 9.30-10ට වගේ.. ඉතිං ඒ වෙලාවට තියෙන බස් එහෙම කොහොමද? පොඩ්ඩක් කියන්නකො..
 
CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    154 yanna one.

    Re 10 ta withara nam bus sure karanna amarui. Ehema unoth tuk tuk ekaka Bamba junction ekata awith 100 / 101 bus ekak ganin.
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    154 . ..කොලබ සිරි නරබන්න හෝ කෙල්ලෙක් එක්ක පිටිපස්සේ අතල් ගන්න උදෙසාම වෙන් වුන රූට් එක :sorry::angry:

    ලංකාවේ කාලකන්නිම පජාතම බස් රූට් එක .පැය දෙක තුනකට කලින් නැගපන් නාට්ය්හ්නම් පැය 2-3 පරක්කු වෙලා තමා උබේ ගමන යන්න වෙන්නේ :sorry::angry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,646
    3,359
    113
    කොල්ලෝ මේකයි කතාව. රත්මලානෙන් 154 ක නගිනවා කියන්නේ පට්ටම මෝඩ වැඩක්. දුර බස් එකක බම්බලපිටියට ගිහිං බැහැපන්. එතනින්ම 154 හරි 104 හරි නැගපන්. අඩුම තරමින් පැය එකහමාරක් ඉතුරු කරගන්න පුළුවන්. ආපහු එද්දී නම් ඔය වෙලාවට තිබ්බොත් 154 අවුලක් නෑ . යද්දී නම් නගින්න එපා.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    කොල්ලෝ මේකයි කතාව. රත්මලානෙන් 154 ක නගිනවා කියන්නේ පට්ටම මෝඩ වැඩක්. දුර බස් එකක බම්බලපිටියට ගිහිං බැහැපන්. එතනින්ම 154 හරි 104 හරි නැගපන්. අඩුම තරමින් පැය එකහමාරක් ඉතුරු කරගන්න පුළුවන්. ආපහු එද්දී නම් ඔය වෙලාවට තිබ්බොත් 154 අවුලක් නෑ . යද්දී නම් නගින්න එපා.

    :yes::yes::yes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    රෑ 7.30ට රත්මලානෙන් 154ට නැග්ගොත් බෞද්ධාලෝක මාවතට යනකොට රෑ 9.30 පහුවෙනවා. ගාලුපාරෙ බම්බලපිටියට ගිහින් එතනින් ත්‍රීවිල් එකක් ගන්න.
     
    කොල්ලෝ මේකයි කතාව. රත්මලානෙන් 154 ක නගිනවා කියන්නේ පට්ටම මෝඩ වැඩක්. දුර බස් එකක බම්බලපිටියට ගිහිං බැහැපන්. එතනින්ම 154 හරි 104 හරි නැගපන්. අඩුම තරමින් පැය එකහමාරක් ඉතුරු කරගන්න පුළුවන්. ආපහු එද්දී නම් ඔය වෙලාවට තිබ්බොත් 154 අවුලක් නෑ . යද්දී නම් නගින්න එපා.

    රෑ 7.30ට රත්මලානෙන් 154ට නැග්ගොත් බෞද්ධාලෝක මාවතට යනකොට රෑ 9.30 පහුවෙනවා. ගාලුපාරෙ බම්බලපිටියට ගිහින් එතනින් ත්‍රීවිල් එකක් ගන්න.

    Adoo ai bn e? 15km wath na ne bn mn hithanne.. kotuwatama yanna puluwn payakin.. kotuwata wada mehane bn thiyenneth.. Ai echchara welawak ynne bn?