Ratta ගේ channel එක ආයෙත් Hack වෙලාද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    බොරු බන් ...චැනල් එකෙ videos ප්‍රයිවට් දාලා ඇත්තෙ....ඕකා...කලිනුත් කරානෙ ඕකම...කට්ටිය චැනල් එකකුත් හදා ලා දුන්නෙ...ඌ ඒක හොද ගානකට විකුණන්න ඇති
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ethakota sinhalunta duka hithila tawa subs 50K 100K set karala denawa share parak ehema dala :) hitha hoda minissu :love2:
    තව ලක්ෂ 2කින් ගෝල්ඩ් ප්ලේ බට්න් එක ගන්න ඉවසලා ඉන්න බැරි නිසා ඉක්මනින් සබ්ස්ක්රයිබර්ස්ලා ගන්න ක්‍රමේ ඔන්න ඕක.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    My Facebook ad account got hacked last week. Someone had add a credit card to my account and posted ads on Facebook. Now my ad account is disabled. 🙁
    So this can also happen

    කවුද යකෝ මේ ජෙප්පන්ගෙන් හොරකම් කරන එකා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    කවුරු හරි රැට්ට හැක් කරලා කප්පම් ඉල්ලනවා, දැන්ම sub කරපු අය unsub කරන්න කියලා post පාරක් දුන්නනම් ඕක නිකන්ම හරි යයි බන්. 🥴
     
    • Haha
    Reactions: Ameesha2 and Mohowk

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුන් දන්නව ලංකාවේ ඕඩියන්ස් එක අන්දන්න පට්ට ලේසි කියල.ඒක තමයි ඔය වගේ ගූ වැඩ කරන්නේ. පේජ් ටික බලෙන්ම පෝස්ට් හදලා ඇති .අපේ රැත්තා අයියත ඌයියා වෙලා යාලුවේ තබ් කලල තප් එකක් දෙමු කිය කිය. වැඩක් නෑ ඉතින් කියල
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    bois, aranchi wena widiyata channel eka attatama hack wela. youtube hack wena eka samanya deyak wela dan (just search youtybe)
    samanyen apema nosalakilla nisa tamai oka wenne. fishing link ekak ewala 2FA bypass karana tools tiyanawa. social meadia karana ewn maha loku security expertla newe ne bun. un harak wage ohe click karanawa.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    bois, aranchi wena widiyata channel eka attatama hack wela. youtube hack wena eka samanya deyak wela dan (just search youtybe)
    samanyen apema nosalakilla nisa tamai oka wenne. fishing link ekak ewala 2FA bypass karana tools tiyanawa. social meadia karana ewn maha loku security expertla newe ne bun. un harak wage ohe click karanawa.

    wathura bibi hitiye monitor eke wathura tika yako :lol: :lol:
    eka neme oya Ratta wa nalawanna hoda items tikak daannada mama :)