raula prashnayak

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mage raula ahata poddak paathinuth wawenawa ban
    man ehariya issara kapuwe na
    eth dan ethana godak ganakamawata wawenawa
    mewa ain karaganna kramayk kiyapallako

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ගිය ආත්මේ වැදිරියෙක්ට උකපු වලහෙක්ගේ එකෙක් වෙන්න ඇති...
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Screen-Shot-2018-01-04-at-10.54.14.png
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අයින් කරන්නෙ පිස්සුද බං අපි මේ වවා ගන්න නහිනවා.
    හැමදාම කපපන්.නැත්නම් ලේසර් කරලා සදහටම නැති කරගන්න පුළුවන්. ඔය චීනෙ ජපානෙ එවුන් තියෙන රැවුල් පොඩ්ඩත් ලෙසර් කරනවා
    ගොන් යක්කු:sorry:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    කපල දාපන් බන් මල කරදර

    girl-with-facial-hair-female-beard-750x500.jpg
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    එලෙට්‍රොලයිසිස් කරන්න ...ලේසර් කරනවට වඩා ආරක්ෂිතයි..අවුරුදු 2 කින් මුලු රැවුලම ඉවර කරතැහැකි:)