Ravana බලයට පිස්සුද ? [National Dress]

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    1506007_1033699849988972_3917507372292769818_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ගොඩක් සිංහලු හිතන් ඉන්නේ මේ ආරිය සිංහල දේවල් ඔක්කොම අපේම නිර්මාණ කියල
    මේවා ඔක්කොම පිටින් ආව දේවල්. ආගම පවා
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Thread එකනම් සුපිරියි. අද දැනගත්තෙ අපේ ජාතික ඇදුම ගැන.
    :)
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොඩක් සිංහලු හිතන් ඉන්නේ මේ ආරිය සිංහල දේවල් ඔක්කොම අපේම නිර්මාණ කියල
    මේවා ඔක්කොම පිටින් ආව දේවල්. ආගම පවා

    සංස්කෘතියකට ජාතියකට තනියෙන් ගොඩනගින්න බැ,එක අපට විතරක් බලපාන දෙයක් නෙමෙයි,පොදු ධර්මතාවයක්,ලංකාවේ මිනිස්සු සුද්දාට කලින් නම් රෙදි ඇන්දා,ෆැශනුත් කලා,මුතු වගේ දෙවල් වලින් ප්‍රග් යුගයේ පවා ආභාරණ හදලා පලඳගන තිබෙනවා,අපටම අනන්‍ය උනු දෙවල් ඇත්තටම තිබ්බා,එත් මැත දකින හැම දෙම අපේම දෙවල් නෙමෙයි......අනික ඔය ආර්ය වාදය (Aryan Theory) ගෙනවා සුද්දා,එ ආර්ය වාදය ලංකාවේ ප්‍රචලිත කලේ ධර්මපාලතුමා :dull:
    ආර්ය කියලා අපි ඇත්තටම මෙතන ගන්න ඔනේ බුදු දහමට,එත් එක ගන්නෙ අර වාදයේ අරුතින්,එකයි අවුල...