![]()
![]()
wayasaka udawiya gewal walata wela banak bhawanaawak karan inna eka thamai hoda![]()
ලබන මාසේ 13-14-15 ෆ්‍රී තියා ගනින්
![]()
![]()
wayasaka udawiya gewal walata wela banak bhawanaawak karan inna eka thamai hoda![]()
elaz
Elaaaz
Nice Photos
Thanks
ඌ උදේ ඉඳලා මිසින් බන්. මොන දිල්ලියක ගිහින්ද දන්නේ නෑya yaa JK told![]()
මැක්සා මචන්
ඔය සම්බන්ධව තියෙන තවත් එක පුරාවෘතයක් ගැන කියනවා නම් රාම රාවණා අවසන් සටනට පෙර මහා රාවණ රජතුමා තමන්ගෙ සිරුර වගේ තවත් සිරුරක් මවල ඒකට පණ දීලා නිද්‍රා ගත උනා කියනවා ඒ නිද්‍රාගත වෙද්දි එතුමාට අවදි වෙන කාල වකවානුව හිතා ගන්න අමතක උනාල කලබලේට ඉතිත් ඒ නිද්‍රාගත වූ දේහය තැන්පත් කරල තියෙන්නෙ ඔය රාවණා ඇල්ල තියෙන තැන තියෙන ගල් ගුහාවක කියල තමා සදහන් වෙන්නෙ ඒතැන සොයා ගන්න කිසි කෙනෙක්ට තාම බැරිවෙලා තියෙනවා
අද වෙනකොට අවරුදු 10000ක් රාවණා රජතුමා නිද්‍රාවෙන් ඉන්නවා කියල තමා මම අහල තියෙන්නෙ
මචන් බණ්ඩාරවෙල ඉදලා අඹදණ්ඩෙගම කියල බස් එකක් යනවා.අඹදණ්ඩෙගම කියන ගම මැදින් ගලන ඔය තමයි රාවණා ඇල්ල විදිහට පහලට වැටෙන්නේ.ඒ ගමට ගියාම ගමෙ කෙලවර තමයි ඔය ඇල්ලේ මුදුන.මම උඩට ගිහින් තියනවා. පටිටයි.........මාර ලස්සනයිමේක මාර ලස්සනයි මචං... ගොඩාක් උසයි.. මටත් ලොකු ආසාවක් තියෙනවා කවදා හරි ඔකේ මුදුනටම යන්න...![]()
මචන් බණ්ඩාරවෙල ඉදලා අඹදණ්ඩෙගම කියල බස් එකක් යනවා.අඹදණ්ඩෙගම කියන ගම මැදින් ගලන ඔය තමයි රාවණා ඇල්ල විදිහට පහලට වැටෙන්නේ.ඒ ගමට ගියාම ගමෙ කෙලවර තමයි ඔය ඇල්ලේ මුදුන.මම උඩට ගිහින් තියනවා. පටිටයි.........මාර ලස්සනයි



Hemadama wage apiwa Thawath Lassana Thenakata aran Giya.. Thanks yaluwa..
rep nam denna belu..
මචන් බණ්ඩාරවෙල ඉදලා විනාඩි 45ක් විතර යනවා.ඊට පස්සේ බස් එකෙන් බැහැලා පැය බාගයක් විතර ඔය දිගේ පහලට යන්න ඔින ඇල්ල පහලට වැටෙන තැනට යන්න.ඔයට උඩින් අඩිපාරක් තියනවා යන්න පුලුවන් කරදරයක් නැත්‍රව..ඇල්ල වැටෙන තැනට ගියාම පහල බැලුවම පටිට පාතාලෙ බන්.....උඹ කොහෙද ඉන්නේ? මට සිරාවටම ගිහින් බලන්න හිතෙනවා. බන්ඩාරවෙල ඉඳලා අඹදන්ඩේගමට කොච්චර දුරද? කොච්චර වෙලා යනවාද?
harima apurui !
godak hodai
thnks machan rep+++
මචන් බණ්ඩාරවෙල ඉදලා විනාඩි 45ක් විතර යනවා.ඊට පස්සේ බස් එකෙන් බැහැලා පැය බාගයක් විතර ඔය දිගේ පහලට යන්න ඔින ඇල්ල පහලට වැටෙන තැනට යන්න.ඔයට උඩින් අඩිපාරක් තියනවා යන්න පුලුවන් කරදරයක් නැත්‍රව..ඇල්ල වැටෙන තැනට ගියාම පහල බැලුවම පටිට පාතාලෙ බන්.....
ඒ වගේම දෝව පන්සලේ (බණ්ඩාරවෙල සිට බදුල්ලට යනකොට හමිබවෙන පන්සල)තියනවා උමගක කටක්.ඒ උමග විවෘත වෙන්නෙත් රාවණා ඇල්ලට කියලයි කියන්නෙ.දැනට පන්සලේ තියන උමගේ කට වහලයි තියන්නේ.මිනිස්සු ඇතුලට යන්න හදනවා කියල තමයි ගුහාවෙ කට වහල තියන්නෙ.