සහස්‍රබොක රාවනා

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43


    මූ දැක්කා වගේ කියන්නේ.ඔය කතාව දැනගත්ත විදියට මූට බෙහෙතත් දැනගන්න පුලුවන්නේ මැරුනම පන දෙන.ඔය කතා තියෙන හෝ ගොතන්න එන අදහස් එක්ක බෙහෙත් රහස් තාක්ශන රහස් එහෙමත් එන්නම එපෑනේ

    අනික අපි වදින්න ඕනේ නිකුම්බලාට රාවනත් වැදපු නිසා.මොන උට්ටකට පන දුන්නද ආය.පන දීලා මැරුම් කන්න බෑනේ දැන් අඩනවා


    Ps:මම බුද්දාගමේ ඒත් මචංලා ඉන්දියාවේ කෝටි හතළිහක් අදටත් රාම සීතා විශ්නු කියලා අදහනවා.අවුරුදු 7000ක් වෙලත් එහෙම අදහන්නේ මොකක් හෝ පිහිටක් තියෙන නිසානේ.මෙහේ කතරගමට ලක්ස 10ක් අවුරුද්දකට එන්නෙ මොකක් හෝ ඉල්ලපු දෙයක් දෙවියො දීපු නිසා.

    මූ 2010 කතරගම කියලා වදින්නේ රාවනාට කියලා මතයක් ගෙනාවා.රාවනා කෝවිලක් හැදුවා පෙරහැරක් කලා ඒත් අවුරුද්දයි.ඊලග අවුරුද්දේ නෑ මිනිස්සු ඉල්ලපු දේ නැති නිසා ඒ.නැත්නම් රාම වගේ එන්න එපෑනේ.




    මූට මානසික ලෙඩක් තියෙනවා.මූ එක්කෝ ඉන්දියන් කාරයෙක් අතින් ගෑන්ග්බෑන්ග් වෙලා ඒ වේදනාවට ඉන්දියාවට කෙලිනවා.බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ .මූ ලොකු ගේමක් දෙනවා උගේම රේඩියෝ එකක් පටන් අරන් මේ කෙබර බෙදනවා ඉස්කෝලවල ගිහින් ටොපි බෙදලා ලමයි විසබීජෙන් පුරවනවා.දැන් අලුත්ම ගේම රාවනා තමයි බුදුදහම රකින්නේ නොකියාකියන්නේ බුදු හාමුදුරුවෝ රාවානා කියලා.බුදු හාමුදුරුවෝ අවුරුදු 2500 රාවනා7000 කලින්

    යමක් ඉතිහාසෙන් එන්නේ දුටු ගැමුනු අරක කලා කියලා කටින් කට පරම්පරාවට එන්නෙ ඇත්ත නිසා.රාවනා එන්නේ ගෑනු හොරෙක් විදියට ඉතිහාසේ ඌ හොරකම් කරපු නිසා. අනේ මගේ රාවනා අප්පච්චි ඒම නෑ රාමයි හොරා කියලා කෙබර කෙලිනවා.මූට අලුත් පනතින් නඩුදාලා හිරේ යන්න ඉන්න එකෙක්.මොකෝ මුගේ රාවනා විස්වාස කරන යක්ක පුත්තු කොහෙත් කුනුහරුප කියන් ඉන්න සෙට් එකක්.ඒවා මෝඩ කොල්ලොන්ට ඔලුවේ දාලා සමාජෙ අනිත් මිනිසුන්ට හිරිහැර මූ නිසයි විදින්න උනේ.මානසික ලෙඩෙක්

    මූ කියන්නෙ කතරගම දෙවියෝ රාවනා බුදු හාමුදුරුවෝ රාවනා ඉන්දියාවේ කෝටි30ක් රාම හොරා වදින පිස්සෝ.ලන්කාවෙත් කැලනි විබීශන දේවාලේ ලක්ශ ගානක් පූජා කරන්නේ හොරෙක්ට.


    ඕකයි පිස්සොන්ට සෝශල් මීඩියා අහු උනාම වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Cenon

    Asitha_D_Jayasingha

    Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    Screenshot_20230921_115644.jpg


    *Dies from cringe
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    there is no God but allaah

    මූ නොකියා කියන්නෙ මූ රාවනා කියලා. හම්බකරගන්න තමයි ඔය ඔක්කොම. දේවාලෙකුත් දාගයි තව ටික කාලෙකින්
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    there is no God but allaah

    මූ නොකියා කියන්නෙ මූ රාවනා කියලා. හම්බකරගන්න තමයි ඔය ඔක්කොම. දේවාලෙකුත් දාගයි තව ටික කාලෙකින්
    Ehema seen ekak tamai Machan
    Muwa follow karana 50k panina group hitan fb eke tiyenawa.
     
    • Like
    Reactions: asanka+++