Ravi Karunananyaka Visvasa Bangen Dinne Ai ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Machan Pora dinne , pora karana wade Arthika Vidyawa patthen balauwahama Hari nisa.
    Mahinda Wage Economy eka geniccha nam, Lankawa sada sotthi.
    Meka Parlimenthuwe inna Godak Denek Dannawa.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,790
    8,566
    113
    In Your Heart
    mehemai minissu genath hithanna ona neda? pothatama hema de karanna denna ba neda? uba kiyana widiyata nam minissungei robot kenek gei wenask na .rajaye sewakayanta padi wedi kara ithin owa denne kohenda? patu deshapalana waasi nisai hema minihama duk widinne , karanna bari magul nokiya inna ona
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    eda wela kame prathipaththiyai naya gewagena standard ekak hada ganimai dekak... ekata me anduwata honda kiyanna one.. anika mahindage kale eliye un nodanna game kochchara giyada? me anduwa transparent unta wada.. naraka na kiyanne na.. eth option dekaine thibbe.. mahindayawama gena eka or ranilwa gena eka.. ithin karanna thiyenne me anduwe waradi hadaganna bala karana eka witharai.. habai ehema kiyala me govt eke okkoma sadaranikaranaya karanna ba..
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ආන්ඩුව හත් පොලේ ගාගෙන වැලෙ වැල් නැතුව ඉන්න වෙලාවෙ, පරදින බව දැන දැනබොරුවට විශ්වාස බන්ග ගෙනල්ල ආන්ඩුවට ලොකු ප්‍රසිඩියක් අරන් දුන්න.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආර්ථික විද්‍යා අනං මනං නිසා නෙවේ ආණ්ඩුවෙ ඔලු ගෙඩි ගාන වැඩි නිසා, පාර්ලිමේන්තුවේ ඉන්නෙ පක්ෂෙන් අත උස්සන්න කිවම, පක්ෂේ නායකයා අත උස්සන්න කීවම ඔහේ අත උස්සන සෙට් එකක් නෙ, ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි. නැතුව රවී ගෙ ඇති හොඳක් හින්ද නෙවේ :D
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    18වෙනි සංශෝධනේට පක්ෂව කට්ටිය අත උස්සපු එකයි මේ විශ්වාස භංගෙට විපක්ෂව අත උස්සපු එකයි අතර වෙනසක් නෑ. වාසි පිලට හෝයියා. හරි වැරැද්දක් බැලිල්ලක් නෑ :(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    batman wage lankawata inne mu withrai vatman ithin uwa ain karala kohomada:D
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    18වෙනි සංශෝධනේට පක්ෂව කට්ටිය අත උස්සපු එකයි මේ විශ්වාස භංගෙට විපක්ෂව අත උස්සපු එකයි අතර වෙනසක් නෑ. වාසි පිලට හෝයියා. හරි වැරැද්දක් බැලිල්ලක් නෑ :(

    :yes::angry::(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොරගෙ වැඩ ආර්ථික විද්යාවෙන් හරි වෙන්නෙ කොහොමද මහින්ද යද්දි වර්ශිකව ඩොලර් බිලියන 9 -10 අතර විදේශ සචිත පවත්වාගෙන ගියා, අද ඒක ඩොලර් බිලියන 4-5 ව්ටිල ඉතින් ආර්තිකෙ හොදයි කියලද කියන්නෙ නැ. ආර්‍තිකෙ අන්තෙට වැටිල තියෙන්නෙ අද මිනිස්සු අතේ සල්ලි තියෙනවද නැද්ද කියල උබම දන්නවනෙ මචන්,එතනින් මැනපන් ආර්තිකෙ ශක්තිය.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    රවියා දින්නේ ඌගේ තියෙන බලපුළුවන්කාර කමකින්වත් ඌට තියෙන හැකියාවකින් වත් නෙවෙයි. මුදල් ඇමතිට විශ්වාස භංගයක් ගෙනල්ලා ගෙදර යවන එක ජනාධිපති අගමැති කැබිනට් ඇමතිලට මන්ත්‍රීවරුන්ට බලන් ඉන්න බෑ. මුදල් ඇමතිව විශ්වාස හංගයකින් අයින් කරනවා කියන්නේ ආණ්ඩුවට ගහන කනේ පහරක්. තුනෙන් දෙකක් තියාගෙන එහෙම චාටර් එකක් කන්න ආණ්ඩුව කැමතිත් නෑ. අන්න ඒ නිසයි රවියා බේරුනේ. ඕකා පට්ට හොරෙක්. ඩීල් පිට ඩීල් කාරයෙක්. මහින්ද හිටියා වගේ ඉවසා දාරාගෙන හිටියොත් කවදා හරි ලොකු විනාශයක් වෙනවා. රවියා ගැන ඉහලින් තීරණයක් නොගත්තොත් මේ ආණ්ඩුවත් පජාත වෙලා යන එක කාටවත් නවත්තන්න බෑ.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ආර්ථික විද්‍යා අනං මනං නිසා නෙවේ ආණ්ඩුවෙ ඔලු ගෙඩි ගාන වැඩි නිසා, පාර්ලිමේන්තුවේ ඉන්නෙ පක්ෂෙන් අත උස්සන්න කිවම, පක්ෂේ නායකයා අත උස්සන්න කීවම ඔහේ අත උස්සන සෙට් එකක් නෙ, ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි. නැතුව රවී ගෙ ඇති හොඳක් හින්ද නෙවේ :D

    අනිවා... :)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    රවියා දින්නේ ඌගේ තියෙන බලපුළුවන්කාර කමකින්වත් ඌට තියෙන හැකියාවකින් වත් නෙවෙයි. මුදල් ඇමතිට විශ්වාස භංගයක් ගෙනල්ලා ගෙදර යවන එක ජනාධිපති අගමැති කැබිනට් ඇමතිලට මන්ත්‍රීවරුන්ට බලන් ඉන්න බෑ. මුදල් ඇමතිව විශ්වාස හංගයකින් අයින් කරනවා කියන්නේ ආණ්ඩුවට ගහන කනේ පහරක්. තුනෙන් දෙකක් තියාගෙන එහෙම චාටර් එකක් කන්න ආණ්ඩුව කැමතිත් නෑ. අන්න ඒ නිසයි රවියා බේරුනේ. ඕකා පට්ට හොරෙක්. ඩීල් පිට ඩීල් කාරයෙක්. මහින්ද හිටියා වගේ ඉවසා දාරාගෙන හිටියොත් කවදා හරි ලොකු විනාශයක් වෙනවා. රවියා ගැන ඉහලින් තීරණයක් නොගත්තොත් මේ ආණ්ඩුවත් පජාත වෙලා යන එක කාටවත් නවත්තන්න බෑ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,701
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටං පොනිලගෙ ලණු කාල එජාපෙ උදව්වෙන් මහින්දල ගැන නයි ඇරල ජනාධිපති උනා ඊට පස්සෙ පාර්ලිමේන්තු මැතිවරනෙ අලියටම ෆුක දීල මහින්දගෙ පැත්තෙ ඡ්න්ද කැඩුව..මහින්ද එක්ක ඡ්න්දෙ දින්න කාළකන්ණි අවුරුදු 5කට රූකඩයක් හරි ජනාධිපති උන නිසා බල පෙරේත කමට පොනිලගෙ හවුල් ආණ්ඩුව එක්ක හැමිනුන..දීගෙක ගියාම පස්නයක් නෑ කියල පෙන්නන්ඩ ඕනි නිසා රවියගෙ බංගෙට විපක්ෂව(ඌ හරි කියන්ඩ) ඡ්න්ද වැඩිවුන නිසා ඌ රට කෑවත් ගොඩ ගියා..ඕකයි ෆුකේ යහපාලනෙ තත්වෙ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [1]Three wheel ganan giya eka hodai. Mea three wheel drivers la goda denek tharuna aya. Tharuna Jivithayak Three wheel ekatama naki venava kiyanne aparadayak. Eka nisa Three wheel ganan giya eka hodai. [2]1948 patan gena godak andu kaley ,Pita ratin Loans ara gena. Mea naya ,niyama vasayen Nispadana Arthikayak sadaha yedevvanam, Mea naya, Arthika sanvarrdanaya thulinma piyavanna thibuna. Ath Mea loans gevala , geva ganna bari aduva gevanne , thava loan ekak ara gena. E kiyanne 1948 patan mea dakkva Srilankava karala thiyenne, Pita rataval pohosath kirimai.Madha pera diga[middle east countries] valata , house maid vahal sevaya karala evana money valin yapenna Lajja nathdha ?? Mea Anduva try karanna venasak kara , Lankava sanvarrdhana Mavatha kere yomu kirimatai. Ethakota Middle east country valata , vahal prostitute sevayata gahanu rata patavanna avasya venne naha. Eka nisa mea Anduve try eke varadak Mama dakinne naha.
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ane yako.olugedi gana wedi nisai dinne.anik oke wediym demm nidahas pakshe un monad karann balannai.ei unuth raviyaw wiwechnay kalane. un krnne boruwk kiyl minissunt pennannai ona wel thibbe.