Ravi Karunanayaka pal hora ගේ_පැටිකිරිය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Ravi Karunanayaka pal... 01-15-2017 04:55 PM wesi igena gena waren loku talk denna Kalin

    Rep kepuwata awulak ne ban, dan ubaa kyne mahindla wage neme ravila hora kewama rata hedei kiyalada, ehenam apit support

    Naha naha ravi horek nemeyi.UNP horu nemeyi..100% clean :frown:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බදු ගැහුවට කමක් නැ. පඩියෙන් බාගයක් බදු ගෙවන්නම්. පටි තද කරගෙන ඉන්නම්.
    මේ රට හැදෙනවා නම්. හොදට රස්සාවල් ඇවිත්, සින්ගා වගේ වෙනවා නම්. එත මුන්ගේ අම්මට &කන්න. අපෙන් බදු අරගෙන මේ වෙස බල්ලෝ උන්ගේ යහපතට යොදාගන්නේ. මුන්ට ඊලග ආත්මෙදි අප්‍රිකාවේ කන්න නැතුව ඉපදෙන්න ලැබෙන්න ඕනේ.

    අවුල කියන්නේ රට හදන්න උවමනාව තියෙනවා වගේ ඉන්න උන් අදාළ තැනට ගියාම පිස්සු *කනවා

    :lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]කළ යුතු එක ම දෙය රනිල් අගමැති පදවියෙන් ඉවත් කිරීමයි. ජනාධිපතිට එය කළ හැකියි. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තියක් තිබේ ද යන්න ප්‍රශ්නයක්. අද ජාත්‍යන්තර සුපිරිව්‍යුහය රනිල් පිටුපස ඉන්නවා. සුපිරිව්‍යුහයට මෛත්‍රිපාල අවශ්‍ය වූයේ මහින්ද ගෙදර යැවීමට පමණයි. ඔවුන්ට දැන් මෛත්‍රිපාලගෙන් වැඩක් නැහැ. එහෙත් ඔවුන්ට මෛත්‍රිපාල ඉවත් කිරීමටත් බැහැ. දහනවවැනි සංශෝධනය මෛත්‍රිපාලට පක්‍ෂ වෙනවා. එහෙත් මෛත්‍රිපාලටත් අද දේශපාලනයේ යම් ස්ථාවරභාවයක් ඇති කර ගත හැක්කේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පමණයි. [/FONT]

    [FONT=&quot]රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට පුළුවන් මෛත්‍රිපාලට පමණයි. රටේත් තමාගේත් සුභ සිද්ධිය සඳහා රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල පෙරට එන්නේ නම් පමණක් ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට සහාය දිය යුතුයි. මෛත්‍රිපාල රනිල් සමග ඇතිකර ගත් යහපාලන ගිවිසුම අවුරුදු දෙකකට පමණයි. දැන් ඒ ගිවිසුම ඉවරයි. එය කල් ඉකුත් වූ ගිවිසුමක්. මෛත්‍රිපාලට දැන් වෙනත් අයකු සමග ගිවිසුමක් ඇති කර ගත හැකියි. එය දළදා සමිඳු අබියස මහා සංඝයා වහන්සේ ඉදිරියේ ඇති කර ගත යුතු ගිවිසුමක්. එවැනි ගිවිසුමකින් නව ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. රනිල් අගමැති ව සිටිය දී ව්‍යවස්ථාව පරාජය කිරීම එතරම් පහසු නැහැ.[/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.[/FONT]

    https://www1.kalaya.org

    [FONT=&quot]නලින් ද සිල්වා[/FONT]
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජනතා මුදල් කාබාසිනියා කරන මුදල් ඇමති රවී කරුණානායක පල් හොරාගේ පැටිකිරිය එළියට..

    දැන් ක්‍රෝටන් කොළ කන ටෝයියෝ ඇවිත් අහයි බදුම්කරේ මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද කියල :lol::lol::lol:

    ක්‍රෝටන් නෙමේ මුන්ට කවන්න ඕන තණකොළ :lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මරුසිරා;21176151 said:
    දැන් ක්‍රෝටන් කොළ කන ටෝයියෝ ඇවිත් අහයි බදුම්කරේ මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද කියල :lol::lol::lol:

    ක්‍රෝටන් නෙමේ මුන්ට කවන්න ඕන තණකොළ :lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මරුසිරා;21176151 said:
    දැන් ක්‍රෝටන් කොළ කන ටෝයියෝ ඇවිත් අහයි බදුම්කරේ මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද කියල :lol::lol::lol:

    ක්‍රෝටන් නෙමේ මුන්ට කවන්න ඕන තණකොළ :lol::lol:
    :lol::lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    [FONT=&quot]කළ යුතු එක ම දෙය රනිල් අගමැති පදවියෙන් ඉවත් කිරීමයි. ජනාධිපතිට එය කළ හැකියි. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තියක් තිබේ ද යන්න ප්‍රශ්නයක්. අද ජාත්‍යන්තර සුපිරිව්‍යුහය රනිල් පිටුපස ඉන්නවා. සුපිරිව්‍යුහයට මෛත්‍රිපාල අවශ්‍ය වූයේ මහින්ද ගෙදර යැවීමට පමණයි. ඔවුන්ට දැන් මෛත්‍රිපාලගෙන් වැඩක් නැහැ. එහෙත් ඔවුන්ට මෛත්‍රිපාල ඉවත් කිරීමටත් බැහැ. දහනවවැනි සංශෝධනය මෛත්‍රිපාලට පක්‍ෂ වෙනවා. එහෙත් මෛත්‍රිපාලටත් අද දේශපාලනයේ යම් ස්ථාවරභාවයක් ඇති කර ගත හැක්කේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පමණයි. [/FONT]

    [FONT=&quot]රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට පුළුවන් මෛත්‍රිපාලට පමණයි. රටේත් තමාගේත් සුභ සිද්ධිය සඳහා රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල පෙරට එන්නේ නම් පමණක් ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට සහාය දිය යුතුයි. මෛත්‍රිපාල රනිල් සමග ඇතිකර ගත් යහපාලන ගිවිසුම අවුරුදු දෙකකට පමණයි. දැන් ඒ ගිවිසුම ඉවරයි. එය කල් ඉකුත් වූ ගිවිසුමක්. මෛත්‍රිපාලට දැන් වෙනත් අයකු සමග ගිවිසුමක් ඇති කර ගත හැකියි. එය දළදා සමිඳු අබියස මහා සංඝයා වහන්සේ ඉදිරියේ ඇති කර ගත යුතු ගිවිසුමක්. එවැනි ගිවිසුමකින් නව ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. රනිල් අගමැති ව සිටිය දී ව්‍යවස්ථාව පරාජය කිරීම එතරම් පහසු නැහැ.[/FONT]
    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.[/FONT]

    https://www1.kalaya.org

    [FONT=&quot]නලින් ද සිල්වා[/FONT]

    baan hitan hitan yawana kam :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    baan hitan hitan yawana kam :lol:
    avatar558756_1.gif

    අහ්හ්... උබට 6% GDP අත එපා උනාද? ඔය අත තියන් වාඩි වෙයන්... පොන්සිරාට දීලා, දැන් එට්කා ගැන කියෝනව..