RAWANA RAJATHUMA ?

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    අමර , ජන්තු , ඒ වගේම මකර කියන්නේ රාවනා කාලයේ හිටපු අය. එයාල දැනටමත් බුත ආත්ම වෙලා ඉන්නවා මනුස්ස ආත්මයක් නොලබා... හැබැයි ලබා ගන්න බැරි කමට නෙමේ... :P:P

    මේ බුත ආත්ම තමා කොග්ගල නිලමේ පොතේ රාවනා ගැන තියන කරුණු එලි කරන්නේ..
    ඒ පොතේ රාවනා ගැන තියන කරුණු ගොඩාක් වෙනස්...
    මේ ගුහාව ගැනත් එක එක ලෙන් ගැනත් සදහන් වෙනවා ඒ ඔක්කොම කියන්නේ අර බුත ආත්ම තමා.. මන් මේ මොනාද කියන්නේ කියලා කොග්ගල නිලමේ පොත කියවපු අය හොදටම දන්නවා,,,..
    අපේ කරුමෙකට ඒ පොතේ 3 නැ.මන් මුළු ලංකාව පීරලම හේවුව 3 වෙනි පොත එත් එහෙම එකක් නැ.. එකේ ගොඩක් කරුණු තියනවා රාවනා ගැන...
    එක්කෝ පොත එළිදක්වලා නැ :rolleyes: එහෙම නැත්තම් ඒ පොත එළිදක්වන්න දීලා නැ :confused:
    math hoyanwa ban. hamba une na.
    hambunoth aniwaren Elakiriye danda.

    e pothe kiyanwa neda e uman poddak dura gihama wahala thiyenne kiyalath.
    ekath aththa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාවණා හිටියා නම් රාමා සීතා ඉන්නත් ඕනෙ. රාමාවත් සීතාවත් හිටියා කියලා කිසිම සාධකයක් ඉන්දියාවෙ හොයාගෙන නෑ.

    ඔය වීඩියෝවෙ පෙන්නන ගල්ගුහාවට යන්න පඩිපෙල හදල තියෙන්නෙත් මෑතකදි. රාවණා මොකද ඔච්චර දුශ්කර තැනක මාලිගාවක් හැදුවෙ.

    මම ඔය පලාතෙ හිටපු කෙනෙක් විදියට දන්නවා ඔය පැත්තෙ මිනිස්සු හැම බිම් ගුහාවකටම රාවනාගෙ ගුහාවක් කියනවා.:dull:
     
    • Like
    Reactions: name-X

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අමර , ජන්තු , ඒ වගේම මකර කියන්නේ රාවනා කාලයේ හිටපු අය. එයාල දැනටමත් බුත ආත්ම වෙලා ඉන්නවා මනුස්ස ආත්මයක් නොලබා... හැබැයි ලබා ගන්න බැරි කමට නෙමේ... :P:P

    මේ බුත ආත්ම තමා කොග්ගල නිලමේ පොතේ රාවනා ගැන තියන කරුණු එලි කරන්නේ..
    ඒ පොතේ රාවනා ගැන තියන කරුණු ගොඩාක් වෙනස්...
    මේ ගුහාව ගැනත් එක එක ලෙන් ගැනත් සදහන් වෙනවා ඒ ඔක්කොම කියන්නේ අර බුත ආත්ම තමා.. මන් මේ මොනාද කියන්නේ කියලා කොග්ගල නිලමේ පොත කියවපු අය හොදටම දන්නවා,,,..
    අපේ කරුමෙකට ඒ පොතේ 3 නැ.මන් මුළු ලංකාව පීරලම හේවුව 3 වෙනි පොත එත් එහෙම එකක් නැ.. එකේ ගොඩක් කරුණු තියනවා රාවනා ගැන...
    එක්කෝ පොත එළිදක්වලා නැ :rolleyes: එහෙම නැත්තම් ඒ පොත එළිදක්වන්න දීලා නැ :confused:

    Siravata ? mchn me pahala tiyena video eke kiyanne Rawana kiyanne "Thanathurak" vitharai kiyala , kohomahari attha elivuna nam hari ..

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    math hoyanwa ban. hamba une na.
    hambunoth aniwaren Elakiriye danda.

    e pothe kiyanwa neda e uman poddak dura gihama wahala thiyenne kiyalath.
    ekath aththa

    ඔව් බන් ඒ බුත ආත්ම කියනවා තමා ගුහුවේ බාගයයි යන්න පුළුවන් ඇතුල් වෙන දොර වහලා තියෙන්නේ කියලා....
    ඒවා බොරු නෙමේ බන් සිරා සිද්දි..
    මන් හිතන්නේ මේ පොරටත් උදවු කරලා තියෙන්නේ ඒ බුත ආත්ම තමා... පොර භාවනා කරලා ආත්ම එක්ක සම්බන්ද වෙලා මේවා දැනගන්න ඇති.....
    එහෙම නැත්තම් කොග්ගල නිලමේ පොත ලිව කෙනා වගේ මෙයත් රවනාගේ කලේ හිටිය කෙනෙක් ...
    ඒ පොතේ සදහන් වෙනවා මකර කියනවා ඒ පොත ලියන කෙනාට එයත් ඒ කලේ මකරලා එක්ක එකට හිටිය කියලා...

    කොග්ගල නිලමේ පොතේ 3 නැ බන් මන් ලංකාවේ නොබලපු තැනක් නැ.. :dull:
    එක්කෝ කොග්ගල නිලමේ 3 කියලා පොතක් නැ . නැත්තම් ඒ පොත නැති කරලා :rolleyes:;):rolleyes:

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    thank you mchn , asawen hitiye kiyawanna.. bohoma pin :D mchn umbe oya poth kiyawala tiyenavane , oke tiyenne Ravana kiyanne "thanathurak" kiyalada ehema nattam "Pudgalayek" kiyalada ? :rolleyes:

    යකෝ රාවනා කියන්නේ මනුස්සයෙක්... යක්ක ලේ පරපුරකින් එන මේ රටේ නියම සිංහලයෙක්.... රාවනා කියන්නේ නම එයාගේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රාවණා හිටියා නම් රාමා සීතා ඉන්නත් ඕනෙ. රාමාවත් සීතාවත් හිටියා කියලා කිසිම සාධකයක් ඉන්දියාවෙ හොයාගෙන නෑ.

    ඔය වීඩියෝවෙ පෙන්නන ගල්ගුහාවට යන්න පඩිපෙල හදල තියෙන්නෙත් මෑතකදි. රාවණා මොකද ඔච්චර දුශ්කර තැනක මාලිගාවක් හැදුවෙ.

    මම ඔය පලාතෙ හිටපු කෙනෙක් විදියට දන්නවා ඔය පැත්තෙ මිනිස්සු හැම බිම් ගුහාවකටම රාවනාගෙ ගුහාවක් කියනවා.:dull:

    hmmm..ehemada mchn ? mchn umbe ohe inna kenek nisa poddak kiyanawada, oya "dadumonara " attatama tiyenawada ? kauruth dakala nadda ?
    oya video eke inna Gayan kiyanawa eka thama tiyenawa,eya eka dannawa habai kiyanne na kiyala .. danna deyak tiyenawanam poddak dapan mchn godak vadagath vei :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    යකෝ රාවනා කියන්නේ මනුස්සයෙක්... යක්ක ලේ පරපුරකින් එන මේ රටේ නියම සිංහලයෙක්.... රාවනා කියන්නේ නම එයාගේ

    math ehema thamai bn hithanne, eth me video eka balapanko ;

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    math ehema thamai bn hithanne, eth me video eka balapanko ;

    කාංචන මනමේන්ද්‍ර කියන ජොතිර්ය වේදියා පෞද්ගලිකව රාවනා අදහන කෙනෙක්...

    එතුමා ඔතන සදහන් කරන්නේ වෙන කාරණයක්
    15274_724371220991025_1885388454631307662_n.jpg
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo

    ඔව් බන් ඒ බුත ආත්ම කියනවා තමා ගුහුවේ බාගයයි යන්න පුළුවන් ඇතුල් වෙන දොර වහලා තියෙන්නේ කියලා....
    ඒවා බොරු නෙමේ බන් සිරා සිද්දි..
    මන් හිතන්නේ මේ පොරටත් උදවු කරලා තියෙන්නේ ඒ බුත ආත්ම තමා... පොර භාවනා කරලා ආත්ම එක්ක සම්බන්ද වෙලා මේවා දැනගන්න ඇති.....
    එහෙම නැත්තම් කොග්ගල නිලමේ පොත ලිව කෙනා වගේ මෙයත් රවනාගේ කලේ හිටිය කෙනෙක් ...
    ඒ පොතේ සදහන් වෙනවා මකර කියනවා ඒ පොත ලියන කෙනාට එයත් ඒ කලේ මකරලා එක්ක එකට හිටිය කියලා...

    කොග්ගල නිලමේ පොතේ 3 නැ බන් මන් ලංකාවේ නොබලපු තැනක් නැ.. :dull:
    එක්කෝ කොග්ගල නිලමේ 3 කියලා පොතක් නැ . නැත්තම් ඒ පොත නැති කරලා :rolleyes:;):rolleyes:

    ඔව් බන් මාත් ඕක ඊයෙ බැලුවා, මූත් කොග්ගල නිලමෙ පොත ලියපු මාකස් වගේ පොරක් වෙන්න ඕනෙ.
    පොත් 2 කියවල බලපන් කියවල නැති උන්

    කොග්ගල නිලමේ 1කොටස (23mb)

    කොග්ගල නිලමේ 2 කොටස (14mb)
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Me video eka gana umbela mokada hithanne ? (venasa program eken 2015-11-11)

    Hmmm. mewa okkoma athanm .Rawana gena kiyananewa athanm. meka tamil ayage ratak . Rawana gena hoyana hoyana meka tamil ayage rata kiyala nikanma hopuwenawa :(

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,404
    6,527
    113
    Land of Lions