sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Ray ZR තියෙන අයගෙ පෙට්‍රල් ලීටරේකින් කිලෝ මීටර් කීයක් යන්න පුලුවන්ද?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බයික් එක සුපර්.තෙල් අඩුයි කරනව.40 ක් වගේ තමයි.මම ටිකක් ඇදල යනව.අනික මම බරයි 100 kg.