මචන්ලා කවුද RC එයාර් ප්ලේන් ගැන දන්නේ අපේ සෙට් එකේ. මට ඕනේ කරලා තියනවා එකක් හදා ගන්න. බොඩි ඒක මට හදා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් පාර්ට්ස් ටික තමා ගන්න තැනක් ඕනේ. ලංකාවේ ගන්න තැන් තියනවද?
ඔන්න ඔය ටික තමයි ගන්න ඕනේ. ඒක තැනකින් ගන්න තියනවනම් හොදයි. ebay හරි කමක් නැහැ දන්නා seller කෙනෙක් ඉන්නවනම් කියපල්ලා.
තව ඕව ගැන විස්තර දන්නා උනුත් දාපල්ල මේ ත්‍රෙඩ් එකේම.
එහෙනම් ජය වේවා....
- Brushless Moter
- Transmitter / Receivers
- Servos
- Propeller
ඔන්න ඔය ටික තමයි ගන්න ඕනේ. ඒක තැනකින් ගන්න තියනවනම් හොදයි. ebay හරි කමක් නැහැ දන්නා seller කෙනෙක් ඉන්නවනම් කියපල්ලා.
තව ඕව ගැන විස්තර දන්නා උනුත් දාපල්ල මේ ත්‍රෙඩ් එකේම.
එහෙනම් ජය වේවා....

kauruwath kiyala denne na bn.....