RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලංකාවේ නම් track දැන් තියනවා. හැබැයි පදින්නේ battery ඒවා.. බත්තරමුල්ලේ තැනක් තියනවා

    එල එල. කවද හරි ලංකාවට අපු දවසක කර එකත උස්සගෙන යන්න ඕනේ බලන්න.. :shocked:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    RC කර drfit වලට වෙනම motor බවිත කරනවා. මොඅක්ද සාමන්‍යය මොටෝර් එකක බලය මදි Drfit කරන්න. මේ තියෙන්නේ ඒ වගේ motor කියපයක්‌ සමග එන ESC

    GD-4-1.jpg


    drift_motor.jpg
    drift_esc.jpg
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා..........! නියමයි............! රෙප් දුන්නා මචන්............! 4+ :P:P:P:P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    උබට battery ඒවා ගෙන්නන හොරෙන් ඕනේ නැහැ. ඒවා ගෙන්නන පුළුවන්. petrol මොඩෙල් එකක් ගෙන්නන බලපන්. පුලුවන්නම්.. battery මොනාද බන් උබට මගේ ගව තියන එකේ ෆොටෝ ටිකක් මම පෙන්නනම් ලංකාවේ තියන ඒවා එක්ක බැලුවොත් මේවා ගෙන්නනම බැහැ මචං:yes::yes:

    machan eewaye photos tikak dannako balanna... :cool::cool:
     

    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    මෙහමයි ebay ඒකෙන පුළුවන් අඩුවට කලි ගන්න. එකට ඉතින් මේ වගේ කලි අරන් හදන්න ලෑස්ති වෙන්න ඕනේ. ඕනේ නං ලින්ක් ටිකක් දෙන්න පුළුවන්.

    MAchan links tika dappan................. k