ලංකාවේ නම් track දැන් තියනවා. හැබැයි පදින්නේ battery ඒවා.. බත්තරමුල්ලේ තැනක් තියනවා
එල එල. කවද හරි ලංකාවට අපු දවසක කර එකත උස්සගෙන යන්න ඕනේ බලන්න..
ලංකාවේ නම් track දැන් තියනවා. හැබැයි පදින්නේ battery ඒවා.. බත්තරමුල්ලේ තැනක් තියනවා
මෙවා,,,,,,,,,,,,,,,,,,,,,,,
උබත් නොදන්නා මගුලක් නැහැ නේද මචෝ

ට්‍රැක පදින එක තමා මට නං අතල් එක. off road ඒවාට වඩා..![]()

ට්‍රැක් මොනාද බන් එකම වටේ යන්න තියන්නේ. off road තමයි පට්ට අමාරුම මෙහෙ.![]()
උබට battery ඒවා ගෙන්නන හොරෙන් ඕනේ නැහැ. ඒවා ගෙන්නන පුළුවන්. petrol මොඩෙල් එකක් ගෙන්නන බලපන්. පුලුවන්නම්.. battery මොනාද බන් උබට මගේ ගව තියන එකේ ෆොටෝ ටිකක් මම පෙන්නනම් ලංකාවේ තියන ඒවා එක්ක බැලුවොත් මේවා ගෙන්නනම බැහැ මචං![]()

