RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මෙහමයි ebay ඒකෙන පුළුවන් අඩුවට කලි ගන්න. එකට ඉතින් මේ වගේ කලි අරන් හදන්න ලෑස්ති වෙන්න ඕනේ. ඕනේ නං ලින්ක් ටිකක් දෙන්න පුළුවන්.

    nice
    50000-60000 vage hada ganna puluwan nan hondaaaaaai
    danna balanna ebay links set eka:D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙක නම් එල වැඩක් මචො, :yes::yes: හෙන ආස හිතනවා:love: , කියක් විතර යන්වද..?
    කොහෙද මේ Parts ගන්නෙ:confused::confused::confused:....???

    ලනක්වේ ගෙන හරියටම දන්නේ නැ. මන් ටිකක් හොයල බලල හොද තැන්ක කියන්නං. නේතන් ebay එකඟ ගමු. ලින්ක් ටික මන් දෙන්නන්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ කොහෙන්ද කෑලි ගත්තේ ? කීයක් විතර ගියාද? :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලනක්වේ ගෙන හරියටම දන්නේ නැ. මන් ටිකක් හොයල බලල හොද තැන්ක කියන්නං. නේතන් ebay එකඟ ගමු. ලින්ක් ටික මන් දෙන්නන්

    ඩුම ගනට ගන්න පුලුවන් ලින්ක් ටිකක් හොයල දියන් මචන් :nerd:
    ලොකු ගානක් විය්දම් කරන්න බෑ මචන්:(:( රිම් එකෙන් යන්නෙ බන්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නියමෛ meva මගෙත් පට්ට ආස subject එකක්. මගේ ගාව තියනවා එකක් හබෛ මේ වගේ පට්ට බාන්ඩයක් නෙමේ 4 වීල් cab එකක්. 2002 දී එක 15 ක් උනා. තාම තියෙනවා ගම හාමිනේ නෝන්ඩි කරන නිසා පැත්තකට කරලා තියනවා. 100 meters විතර සපෝර්ට් කරනවා. මේක එක්ක බලපුවම එක නිකන් ටෝය් එකක් විතරෛ.
    මහන්සි උන නිසා හාන්සි වෙන්ඩ 6+ දුන්න කියමුකෝ ඉතින්.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නියමෛ meva මගෙත් පට්ට ආස subject එකක්. මගේ ගාව තියනවා එකක් හබෛ මේ වගේ පට්ට බාන්ඩයක් නෙමේ 4 වීල් cab එකක්. 2002 දී එක 15 ක් උනා. තාම තියෙනවා ගම හාමිනේ නෝන්ඩි කරන නිසා පැත්තකට කරලා තියනවා. 100 meters විතර සපෝර්ට් කරනවා. මේක එක්ක බලපුවම එක නිකන් ටෝය් එකක් විතරෛ.
    මහන්සි උන නිසා හාන්සි වෙන්ඩ 6+ දුන්න කියමුකෝ ඉතින්.

    එල එල..

    ලංකවේ ගොඩක් දෙනෙක ට තියෙං ආසාවක් නේ. එක නිසා තමා මන් දන්නා දේවල් මේකේ ඇවිත් කියල දෙන්නේ. කොටාල කොටලා මගේ අත රිදෙනවා.

    මන් දන්නා දෙයක් අනිත් අයත් එක්ක බෙදාගන්න එක තමා මගේ සතුට.

    iPhone ගෙන මදිවට දැන් මේක ගෙනත් අහල දැන් PM ගොඩයි. පුළු පුළුවන් වෙලවට් Reply කරනවා. කොමෙන්ට් දාපු කට්ටියට ස්තුතියි.

    අපේ Club එකේ පින්තුර ටිකකුත් දැන්නං කෝ කට්ටිය බලන්න.

     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මන් ලින්ක් ටිකක් දෙන්නන් .. බලන්න

    :D අනේ ඊබොක්කෙන් මේකෑලි ටිකේ අඩුවට ලින්ක් ටිකක් හොයල දෙන්නකෝ දෙයියෝ....:P:D


    remote Control and Receiver :D
    TA 05 Ver II චැසිය :D
    වේග පාලකය (ESC) :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ජපානේ කවුරු හරි ඉන්නවා නම් මොඩෙල් සෙට් අඩුවට ගන්න පුළුවන්! ජපානෙන් ගෙනාපුවා තමා ලංකාවෙ අස්ප ගණන් වලට විකුණන්නෙ කියලා මම කඩේ කොල්ලෙක් කිව්වා.