Mage gaawa patrol engine RC car ekak etha, ee dawas wala mama kangaroo lanthayen gaththe, AUS$ 1200 k withara una, hebey patta bhande..
එල එල .
Mage gaawa patrol engine RC car ekak etha, ee dawas wala mama kangaroo lanthayen gaththe, AUS$ 1200 k withara una, hebey patta bhande..
මෙහමයි ebay ඒකෙන පුළුවන් අඩුවට කලි ගන්න. එකට ඉතින් මේ වගේ කලි අරන් හදන්න ලෑස්ති වෙන්න ඕනේ. ඕනේ නං ලින්ක් ටිකක් දෙන්න පුළුවන්.

මෙක නම් එල වැඩක් මචො,හෙන ආස හිතනවා
, කියක් විතර යන්වද..?
කොහෙද මේ Parts ගන්නෙ....???
ලනක්වේ ගෙන හරියටම දන්නේ නැ. මන් ටිකක් හොයල බලල හොද තැන්ක කියන්නං. නේතන් ebay එකඟ ගමු. ලින්ක් ටික මන් දෙන්නන්


රිම් එකෙන් යන්නෙ බන් nice
50000-60000 vage hada ganna puluwan nan hondaaaaaai
danna balanna ebay links set eka
අඩුම ගනට ගන්න පුලුවන් ලින්ක් ටිකක් හොයල දියන් මචන්
ලොකු ගානක් විය්දම් කරන්න බෑ මචන්රිම් එකෙන් යන්නෙ බන්
නියමෛ meva මගෙත් පට්ට ආස subject එකක්. මගේ ගාව තියනවා එකක් හබෛ මේ වගේ පට්ට බාන්ඩයක් නෙමේ 4 වීල් cab එකක්. 2002 දී එක 15 ක් උනා. තාම තියෙනවා ගම හාමිනේ නෝන්ඩි කරන නිසා පැත්තකට කරලා තියනවා. 100 meters විතර සපෝර්ට් කරනවා. මේක එක්ක බලපුවම එක නිකන් ටෝය් එකක් විතරෛ.
මහන්සි උන නිසා හාන්සි වෙන්ඩ 6+ දුන්න කියමුකෝ ඉතින්.
මන් ලින්ක් ටිකක් දෙන්නන් .. බලන්න
අනේ ඊබොක්කෙන් මේකෑලි ටිකේ අඩුවට ලින්ක් ටිකක් හොයල දෙන්නකෝ දෙයියෝ....

























අනේ ඊබොක්කෙන් මේකෑලි ටිකේ අඩුවට ලින්ක් ටිකක් හොයල දෙන්නකෝ දෙයියෝ....
remote Control and Receiver
TA 05 Ver II චැසිය
වේග පාලකය (ESC)
![]()
Thanx for the Info mchn!
Try ekak daala balamu!
REP 6+
