RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    417209_191958017578847_100002939499956_333856_1504767713_n.jpg

    මේ තියන්නේ මගේ අලුත් එක HPI Savage X4.6 Big Block 1/8 Scale 4WD Monster :yes:

    සා මාත් ආස මොන්ස්ටර කාර්වලට මේවානම් මරු නේ බං
     
    aruna47

    Well-known member
  • සා මාත් ආස මොන්ස්ටර කාර්වලට මේවානම් මරු නේ බං

    මේවා ලංකාවේ පාවිච්චි කරන්න තහනම් radio frequency නිසා.. එත් හොරෙන් අරන් එන්න පුළුවන්. මම petrol rc truck 2ක් & එක helicopter එකක් ගේනවා.. heli එකනම් කැලි ගලෝලා ගෙනාවේ.:no:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේවා ලංකාවේ පාවිච්චි කරන්න තහනම් radio frequency නිසා.. එත් හොරෙන් අරන් එන්න පුළුවන්. මම petrol rc truck 2ක් & එක helicopter එකක් ගේනවා.. heli එකනම් කැලි ගලෝලා ගෙනාවේ.:no:

    මචන් එහෙම කෑලි ගලෝලා ගෙන්න ගන්න පුලුවන්ද? උබට කීයක් ගියාද? අහුඋනොත් මොනා කරයිද?:P:baffled:
     
    aruna47

    Well-known member
  • මචන් එහෙම කෑලි ගලෝලා ගෙන්න ගන්න පුලුවන්ද? උබට කීයක් ගියාද? අහුඋනොත් මොනා කරයිද?:P:baffled:

    මෙහමයි කැලි ගලෝලා කියන්නේ ඉස්සරහ කැරකෙන තටු ටිකයි. පිටිපස්සේ ටිකයි විතරයි ගැලව්වේ. ගලෝලා මෙහෙන් shipping company එකට දුන්නා. මම ලංකාවට වෙන බඩු වගයක් දැම්මා. ඒ අතරේ තමයි ඕකත් අස්සෙන් ගහලා යැව්වේ. අනික් truck නම් මම යනකොට අරන් ගිය එව්වා. ඒවානම් check කරේ නැහැ. england ඉදලා එනකොට no check මචන්. :P
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0

    ඔච්චර මැරෙන්න ඕන නැහැ බන්! නිකම්ම ගෙන්නපන්, මම යාළුවෙක්ට එකක් ගෙනත් දුන්නා ඊබේ එකෙන්! හැබැයි පරිස්සමෙන් ෆ්ලයි කරපන්. මගේ යාළුවත් හොස්පිටල් එකේ මාස 2ක් වගේ හිටියා බ්ලේඩ් එක ඇහේ වැදිලා.. ඌ උගේම වීඩියෝ එකක් කරන්න ට්‍රයි කරලා ගොං කමට:baffled:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔච්චර මැරෙන්න ඕන නැහැ බන්! නිකම්ම ගෙන්නපන්, මම යාළුවෙක්ට එකක් ගෙනත් දුන්නා ඊබේ එකෙන්! හැබැයි පරිස්සමෙන් ෆ්ලයි කරපන්. මගේ යාළුවත් හොස්පිටල් එකේ මාස 2ක් වගේ හිටියා බ්ලේඩ් එක ඇහේ වැදිලා.. ඌ උගේම වීඩියෝ එකක් කරන්න ට්‍රයි කරලා ගොං කමට:baffled:

    :lol:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    බල්ලව ඇවිද්දවන්න නම් මම ඉස්සර එකක් අරන් තිබ්බා! මුල් කාලේ නම් බල්ලා දිව යාරයක් විතර එළියට දාන් ඕක පස්සෙ දුවනවා. පස්සෙ පස්සෙ ඌ වාහනේ උගේ බෙල්ල උඩින් ගියත් ආසාවට ඇහැක් අරින්නෙ නැහැ:lol:
     
    aruna47

    Well-known member
  • ඔච්චර මැරෙන්න ඕන නැහැ බන්! නිකම්ම ගෙන්නපන්, මම යාළුවෙක්ට එකක් ගෙනත් දුන්නා ඊබේ එකෙන්! හැබැයි පරිස්සමෙන් ෆ්ලයි කරපන්. මගේ යාළුවත් හොස්පිටල් එකේ මාස 2ක් වගේ හිටියා බ්ලේඩ් එක ඇහේ වැදිලා.. ඌ උගේම වීඩියෝ එකක් කරන්න ට්‍රයි කරලා ගොං කමට:baffled:

    උබට battery ඒවා ගෙන්නන හොරෙන් ඕනේ නැහැ. ඒවා ගෙන්නන පුළුවන්. petrol මොඩෙල් එකක් ගෙන්නන බලපන්. පුලුවන්නම්.. battery මොනාද බන් උබට මගේ ගව තියන එකේ ෆොටෝ ටිකක් මම පෙන්නනම් ලංකාවේ තියන ඒවා එක්ක බැලුවොත් මේවා ගෙන්නනම බැහැ මචං:yes::yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    බල්ලව ඇවිද්දවන්න නම් මම ඉස්සර එකක් අරන් තිබ්බා! මුල් කාලේ නම් බල්ලා දිව යාරයක් විතර එළියට දාන් ඕක පස්සෙ දුවනවා. පස්සෙ පස්සෙ ඌ වාහනේ උගේ බෙල්ල උඩින් ගියත් ආසාවට ඇහැක් අරින්නෙ නැහැ:lol:

    math okama karanna hithan inne

    koheda mewaye ganath ekka baladdai thawa ballek ganna puluwan
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    උබට battery ඒවා ගෙන්නන හොරෙන් ඕනේ නැහැ. ඒවා ගෙන්නන පුළුවන්. petrol මොඩෙල් එකක් ගෙන්නන බලපන්. පුලුවන්නම්.. battery මොනාද බන් උබට මගේ ගව තියන එකේ ෆොටෝ ටිකක් මම පෙන්නනම් ලංකාවේ තියන ඒවා එක්ක බැලුවොත් මේවා ගෙන්නනම බැහැ මචං:yes::yes:

    උබ කොහෙන්ඩ ගත්තෙ??
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    උබට battery ඒවා ගෙන්නන හොරෙන් ඕනේ නැහැ. ඒවා ගෙන්නන පුළුවන්. petrol මොඩෙල් එකක් ගෙන්නන බලපන්. පුලුවන්නම්.. battery මොනාද බන් උබට මගේ ගව තියන එකේ ෆොටෝ ටිකක් මම පෙන්නනම් ලංකාවේ තියන ඒවා එක්ක බැලුවොත් මේවා ගෙන්නනම බැහැ මචං:yes::yes:

    හෙලි වලට පැට්‍රල් දාන්න පුළුවන් කියලා මම ඔය ඇහුවමයි! අරූට ගෙන්නුවේ බැටරි පැක් එකක් තියෙන එකක් තමා. ගැසොලින්/ඇල්කොහොල් ලික්විඩ් එහෙම ලංකාවෙ ගන්නත් නැහැ නෙ බන්
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    math okama karanna hithan inne

    koheda mewaye ganath ekka baladdai thawa ballek ganna puluwan
    මාසයක් යන්න කලින් බල්ලට එපා වෙනවා! බලපන් කො ට්‍රයි කරලා:lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ චැසි කෑලිත් එක්ක හොයන්න ගියාම තමයි මළ පනින්නේ

    50k විතර වෙනකොට කර එකක් හදාගන්න පුළුවන්. ඔක්කොම කිට් එකකත් එක්ක.