![]()
මේ තියන්නේ මගේ අලුත් එක HPI Savage X4.6 Big Block 1/8 Scale 4WD Monster![]()
සා මාත් ආස මොන්ස්ටර කාර්වලට මේවානම් මරු නේ බං
![]()
මේ තියන්නේ මගේ අලුත් එක HPI Savage X4.6 Big Block 1/8 Scale 4WD Monster![]()
සා මාත් ආස මොන්ස්ටර කාර්වලට මේවානම් මරු නේ බං

මේවා ලංකාවේ පාවිච්චි කරන්න තහනම් radio frequency නිසා.. එත් හොරෙන් අරන් එන්න පුළුවන්. මම petrol rc truck 2ක් & එක helicopter එකක් ගේනවා.. heli එකනම් කැලි ගලෝලා ගෙනාවේ.![]()

මචන් එහෙම කෑලි ගලෝලා ගෙන්න ගන්න පුලුවන්ද? උබට කීයක් ගියාද? අහුඋනොත් මොනා කරයිද?![]()

මෙහමයි කැලි ගලෝලා කියන්නේ ඉස්සරහ කැරකෙන තටු ටිකයි. පිටිපස්සේ ටිකයි විතරයි ගැලව්වේ. ගලෝලා මෙහෙන් shipping company එකට දුන්නා. මම ලංකාවට වෙන බඩු වගයක් දැම්මා. ඒ අතරේ තමයි ඕකත් අස්සෙන් ගහලා යැව්වේ. අනික් truck නම් මම යනකොට අරන් ගිය එව්වා. ඒවානම් check කරේ නැහැ. england ඉදලා එනකොට no check මචන්.![]()

ඔච්චර මැරෙන්න ඕන නැහැ බන්! නිකම්ම ගෙන්නපන්, මම යාළුවෙක්ට එකක් ගෙනත් දුන්නා ඊබේ එකෙන්! හැබැයි පරිස්සමෙන් ෆ්ලයි කරපන්. මගේ යාළුවත් හොස්පිටල් එකේ මාස 2ක් වගේ හිටියා බ්ලේඩ් එක ඇහේ වැදිලා.. ඌ උගේම වීඩියෝ එකක් කරන්න ට්රයි කරලා ගොං කමට![]()

බල්ලව ඇවිද්දවන්න නම් මම ඉස්සර එකක් අරන් තිබ්බා! මුල් කාලේ නම් බල්ලා දිව යාරයක් විතර එළියට දාන් ඕක පස්සෙ දුවනවා. පස්සෙ පස්සෙ ඌ වාහනේ උගේ බෙල්ල උඩින් ගියත් ආසාවට ඇහැක් අරින්නෙ නැහැ![]()
උබට battery ඒවා ගෙන්නන හොරෙන් ඕනේ නැහැ. ඒවා ගෙන්නන පුළුවන්. petrol මොඩෙල් එකක් ගෙන්නන බලපන්. පුලුවන්නම්.. battery මොනාද බන් උබට මගේ ගව තියන එකේ ෆොටෝ ටිකක් මම පෙන්නනම් ලංකාවේ තියන ඒවා එක්ක බැලුවොත් මේවා ගෙන්නනම බැහැ මචං![]()

මාසයක් යන්න කලින් බල්ලට එපා වෙනවා! බලපන් කො ට්රයි කරලාmath okama karanna hithan inne
koheda mewaye ganath ekka baladdai thawa ballek ganna puluwan

puluwanda machan mata ehema dethun denek ge link ewanna plz
මේ චැසි කෑලිත් එක්ක හොයන්න ගියාම තමයි මළ පනින්නේ
![]()
මේ තියන්නේ මගේ අලුත් එක HPI Savage X4.6 Big Block 1/8 Scale 4WD Monster![]()