මේවා ලංකාවේ පාවිච්චි කරන්න තහනම් radio frequency නිසා.. එත් හොරෙන් අරන් එන්න පුළුවන්. මම petrol rc truck 2ක් & එක helicopter එකක් ගේනවා.. heli එකනම් කැලි ගලෝලා ගෙනාවේ.![]()
දැන් පුළුවන් නේද? ඔය ලංකාවේ දෑන් විකුනන්න තියෙනවා කියල කියන්නේ.
මේවා ලංකාවේ පාවිච්චි කරන්න තහනම් radio frequency නිසා.. එත් හොරෙන් අරන් එන්න පුළුවන්. මම petrol rc truck 2ක් & එක helicopter එකක් ගේනවා.. heli එකනම් කැලි ගලෝලා ගෙනාවේ.![]()
Sahenna mahansi wela thiyenawa bn,Bump thama.Mahansiyata rep
![]()
උබට battery ඒවා ගෙන්නන හොරෙන් ඕනේ නැහැ. ඒවා ගෙන්නන පුළුවන්. petrol මොඩෙල් එකක් ගෙන්නන බලපන්. පුලුවන්නම්.. battery මොනාද බන් උබට මගේ ගව තියන එකේ ෆොටෝ ටිකක් මම පෙන්නනම් ලංකාවේ තියන ඒවා එක්ක බැලුවොත් මේවා ගෙන්නනම බැහැ මචං![]()

machan I have few toy grade ones.. like to get some XP with this now. oya parts ganna puluwan links tikak thiyenawa nam post hari PM parak hari dannako...
gana daranna puluwan nam karala balanna ona...
REP+
දැන් පුළුවන් නේද? ඔය ලංකාවේ දෑන් විකුනන්න තියෙනවා කියල කියන්නේ.

හෙලි වලට පැට්රල් දාන්න පුළුවන් කියලා මම ඔය ඇහුවමයි! අරූට ගෙන්නුවේ බැටරි පැක් එකක් තියෙන එකක් තමා. ගැසොලින්/ඇල්කොහොල් ලික්විඩ් එහෙම ලංකාවෙ ගන්නත් නැහැ නෙ බන්

උබ කොහෙන්ඩ ගත්තෙ??

මෙහෙනානං ලොකුම සින් එක racing පදින එක . ට්රැක් හදලත් තියෙනවා. මත රෙසේ දෙක තුනකට ගිය තාම දිනාගන්න නං බැරි උනා.![]()
50k විතර වෙනකොට කර එකක් හදාගන්න පුළුවන්. ඔක්කොම කිට් එකකත් එක්ක.

50ක් කියන්නේ 50,000 ද battery නම් ඒ ගානට වැඩක් නැහැ ඒවගේ ගානට buggy එකක් ගන්න පුළුවන්![]()

මම ඉන්නේ ඉංග්ලන්ඩ්.. මෙහෙ තියනවා නිට්රෝ rc trucks හදන තැනක් එතනින් ගන්න පුළුවන් අඩුවට. hobby store එකකට ගියොත් නම් පට්ට ගණන්![]()
50ක් කියන්නේ 50,000 ද battery නම් ඒ ගානට වැඩක් නැහැ ඒවගේ ගානට buggy එකක් ගන්න පුළුවන්![]()