ubata hadanna kiyak vitara giyada machan..?
මගේ පලවෙනි කාර් එක හදන්න බර ගානක් ගියා.... ඒ දවස් වල ඉගෙන මේවා ගෙං දැනගෙන හිටියේ නැ... එක Tamiya TA 05 Vii එකක්...
දැන් අලුත් එකක් හදනවා... එකට නන වැඩි ගානක් ගියේ නැ.. 60k Rs වගේ තමා

http://www.hobbyking.com
මේකේ තියෙඅන්ව ඕනේ කැල්ලක්.. හැබැයි Basic වත් දෑනගෙන ඉන්න ඕනේ... නැතිව ගන්න බැ...
Last edited:



කැලි හොයාගන්න එක තම්යි එපා වෙන්නෙ
මීට වඩා ලේසි රුපියල් 700කට ආර් සි බෙන්10 කාර් එකක් ගන්න එක