RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ubata hadanna kiyak vitara giyada machan..?


    මගේ පලවෙනි කාර් එක හදන්න බර ගානක් ගියා.... ඒ දවස් වල ඉගෙන මේවා ගෙං දැනගෙන හිටියේ නැ... එක Tamiya TA 05 Vii එකක්...

    දැන් අලුත් එකක් හදනවා... එකට නන වැඩි ගානක් ගියේ නැ.. 60k Rs වගේ තමා :eek:

    http://www.hobbyking.com

    මේකේ තියෙඅන්ව ඕනේ කැල්ලක්.. හැබැයි Basic වත් දෑනගෙන ඉන්න ඕනේ... නැතිව ගන්න බැ...
     
    Last edited:

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mea thread eka tama duwanawada???? mama bandyk gnnai yanne, complete mata euro 250 kta 4*4 jeep ekak hbi 3mnths used mata dangna oane eke adu padu kohmada hariytama danagane kiyala ???
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ ලගත් එකක් තිබුනා එකෙ සමහර කැලි නැති නිසා ඉවර කරන්න බැරි උනා :( කැලි හොයාගන්න එක තම්යි එපා වෙන්නෙ:dull: මීට වඩා ලේසි රුපියල් 700කට ආර් සි බෙන්10 කාර් එකක් ගන්න එක:P
    8+ජයවේවා
    11.gif
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගෙ ලගත් එකක් තිබුනා එකෙ සමහර කැලි නැති නිසා ඉවර කරන්න බැරි උනා :( කැලි හොයාගන්න එක තම්යි එපා වෙන්නෙ:dull: මීට වඩා ලේසි රුපියල් 700කට ආර් සි බෙන්10 කාර් එකක් ගන්න එක:P
    8+ජයවේවා
    11.gif

    monwada anthi kali? dan one ekak online order karala ganna puluwan ne .. :eek: