RC කාර් එකක බොඩිය හදමු..

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar407865_6.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බන්ටු;14268145 said:
    Ela
    Rep 2+

    තැන්ක්ස්

    fatta rep+

    තැන්ක්ස්


    ;)


    තැන්ක්ස්

    එළකිරි කොල්ලෙක්;14268591 said:
    පට්ටායි මචං Rep 2+;)

    තැන්ක්ස් වේවා


    :nerd:

    පට්ට මචන්
    නියමයි
    රෙප් +4

    තැන්ක්ස්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං උඹ කාර් එකේ ස්පොයිලර් එක හයි කරලා තියෙන්නේ ඉස්සරහා පිටිපස්ස මාරු කරලා නෙවෙයිද......? aerodynamic ඈන්ගල්ස් වෙනස් නිසයි ඇහුවේ....... rep+
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Nicely done bro! Is this your first paint job ?


    මේ තුන්වෙනි එක..කලින් අක්රපු වල පින්තුර ගත්තේ නැ.. මේකටත් කලබලේ කලේ.. පොඩි ටුලමන්ට් එක කට යන්න.. එක නිසා හරියට කරගන්න බැරි උනා...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචං උඹ කාර් එකේ ස්පොයිලර් එක හයි කරලා තියෙන්නේ ඉස්සරහා පිටිපස්ස මාරු කරලා නෙවෙයිද......? aerodynamic ඈන්ගල්ස් වෙනස් නිසයි ඇහුවේ....... rep+

    .
    ඔව් ඔව් මාත් ඕක පස්සේ මීටර් උනේ.. :rofl: