kohamada ban meka hariyata hay kale
පට්ටම පට්ට .. මට නම් ඉතින් තියෙන්නේ හොනර්ට් එක තමයි කෝකටත්![]()

මගේ ළඟ නම් තියෙන්නේ Ready to run ඒවා විතරයි. assemble කරන්න ගිහින් නා ගනියි කියලා ඒවා ගන්නේ නෑ.
මේ තව එකක්.
![]()

මෙහෙන් ඩුකාටියක් ගන්න කියල ඉන්නේ. තව සල්ලි ටිකක් මදි![]()





http://www.ebay.com/itm/Tamiya-Lamb...pt=Radio_Control_Vehicles&hash=item53eb11c85dමෙන්න මගේ කාර් එක.. මන නං Tamiya කියන barand එකේ. TA 05 V II එක තම බවිත කලේ.. මේ තියෙනේ මගේ කාර් එකේ sepc
1. Tamiya TA 05 Ver II
2. Liquid Suspension
3. Drfit Spec Tyre
4. Brushless motor (Basic Spec)
5. ESC basic.
මෙන්න පිතුර ටික.. මන් ම තම කලි අරණ ෆික්ස් කර ගත්තේ... ඔක්කොටම සින්ගපොරු ඩොලර් 1200 වගේ ගියා![]()

සිංගප්පූරුවේ ඩොලර් වල අගය වෙනස් ඇති බන්!http://www.ebay.com/itm/Tamiya-Lamb...pt=Radio_Control_Vehicles&hash=item53eb11c85d
අපරාදේ එච්චර ගානක් දුන්නේ![]()

http://www.ebay.com/itm/Tamiya-Lamb...pt=Radio_Control_Vehicles&hash=item53eb11c85d
අපරාදේ එච්චර ගානක් දුන්නේ![]()
ඔව් බන්. 1:18 scale ගොඩක් ලඟින් ෆොටෝ එක ගත්ත හින්දා RC නෙවෙයි වගේ පේන්නේ.
meka Rc da ban?![]()









ඔන්න මම ඊයේ කොළඹ ගිහින් එන ගමන් තව එකක් අරගෙන ආවා...
![]()
පෙනුමට තිබුනට එච්චර වැඩ කෑලි දාන්න නම් බෑ.(Drift කරන්න එහෙම නම් කොහොමටත් බෑ.) පෙනුමට තියන හින්දා ගත්තේ.
