ඕක පිටකොටුවෙන් ගත්තේ. 2200ක් වුනා.meka kiyada mama money dennam, aran denna puluwanda ?![]()


උඹේ Location එක Colombo නේ.

උඹම ගිහින් ගනින්කෝ.



මෙන්න අපේ ක්ලබ් එකේ පින්තුර....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඕක පිටකොටුවෙන් ගත්තේ. 2200ක් වුනා.උඹේ Location එක Colombo නේ.
උඹම ගිහින් ගනින්කෝ.
![]()
එක ලංකවේ මුදලින් නං 1500 වගේ උනේ... ගත්තේ සිංගප්පූරුවෙන්
meheth oya wage club thinawa nam oya car ekak 1000 us $ walata gathata padu naha lankawe aragena melo rahak na occhara ganakata math rc car pissek post eka ela
macho api singapore wala shops danne naha puluwan nam podi car eka wage ewa ganna puluwan shop kiyapan plz loku udawwak singapore wala thina shop tp no or place
ඔව එක නං ඇත්ත. මේ වගේ ලොකු ගණක දීලා. නිකන ලස්සනට තියාගෙන වෙඩක් නැ..
iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )


මට පොඩි අයිඩියා එකක් තියෙනවා ක්ලබ් එකක් පටන්ගන්න. බලමු ඉතින්![]()
Track එකක් හදන්න ලොකු වියදමක් යන්නෑ නේද. අනික off road එවා තියන්න පුලුවන් වෙවි.එල. හැබැයි ඉතින් ලංකාවේ track එකක් නැති එක තමා තියෙන ගැටලුව..
iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )


Track එකක් හදන්න ලොකු වියදමක් යන්නෑ නේද. අනික off road එවා තියන්න පුලුවන් වෙවි.![]()
අපේ ගෙවල් ලඟ අතහැරලා දාපු පත පිට්ටනියක් තියෙනවා ඒකෙ මොනා හරි කරන්න ඕනමෙහෙ නං වැඩිපුරම යන්නේ Drift racing තාමා..
iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )

matath podak kiyapan thanashop eka kiyapan malwattha rd ekenda mata pm karapan
mama rc ekak e bay eken gattha