RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..

:angry::angry::angry: කාර් කිවුවම මම හිතුවේ ඇත්ත කාර් කියලා :frown::frown::frown:

kidssilver-racecar.jpg
 

chatm

Member
Oct 11, 2008
378
21
0
Matara, Srilanka
ම්ච්න් මෙක කියද? කොහෙන්ද ගත්තෙ? තව මොනවද තියෙන මොඩෙල්?

ලංකාවේ සල්ලි වලින් නම් මචන් 2000ක් විතර වෙනවා. මේකේ තව සිරා බඩු ටිකක් ඇවිත් තිබුනා මේ ලගදි.

mini cooper(auto door )
lancer Ex
mustang
nissan 350z
nissan GTR(patta)
camaro
BMW
monster trucks
Jeep
Helicopters
Land Rover
modified ඒවා වගයක් තිබුනා, ඒවත් පට්ට. නම් නං දන්නේ නැහැ ඒවගේ.
 
Last edited:

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ලංකාවේ සල්ලි වලින් නම් මචන් 2000ක් විතර වෙනවා. මේකේ තව සිරා බඩු ටිකක් ඇවිත් තිබුනා මේ ලගදි.

    mini cooper(auto door )
    lancer Ex
    mustang
    nissan 350z
    nissan GTR(patta)
    camaro
    BMW
    monster trucks
    Jeep
    Helicopters
    Land Rover
    modified ඒවා වගයක් තිබුනා, ඒවත් පට්ට. නම් නං දන්නේ නැහැ ඒවගේ.

    කොහෙද මචන් තියෙන්නෙ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ ළඟ නම් ති‍යෙන්නේ Ready to run ඒවා විතර‍යි. assemble කරන්න ගිහින් නා ගනි‍යි කි‍යලා ඒවා ගන්නේ නෑ.
    386732_2432051878919_1180310524_2311421_1479446957_n.jpg




    මේ තව එකක්.


    179887_1654079830104_1180310524_1536797_4645429_n.jpg
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් මම රුසියාවේ ඉන්නේ. මෙහේ මම ගත්ත ප්ලේස් එකේ තමයි තියෙන්නේ...


    හෆ්ෆා එහෙමද...එල එල මචන් අව්ලක් නැ එහෙනම් ...