RC Batteries ?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Hobbyking, ebay RC Batteries ලංකාවට ship කරන්නේ නැල්ලු බං :(
    quadcopter ඒකක් හදාගෙන ගිහින් ලෙල්ල හුටන් වෙලා ඉන්නෙ :sorry::sorry::sorry:

    දන්න කෙනෙක් කියන්න පුලුවන් ද LI PO Batteries ගන්න තැනක් ?

     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn pettah 1st cross street eke Asia eke aluth kade balahan. 59 vikram plaza eka issaraha kade thiyenne. eke nathath anith kada wala balahan aniwa oya battery athi.