RC flying හෙල්ප් එකක් ඔනා කස්ටම් වැඩ කරන අය
මචන්ලා, මම හිතන් ඉන්නවා මෙන්න මේකක් ගේන්න, RC hobby එකකට නෙමෙයි, ෆොටොග්‍රැෆික් වලට, මට දැනගන්න ඔනා ලන්කාවේ නීතිය මේවා සම්බන්දව.. කස්ටම් එකේ සහා ඔපන් ඒරියාවල ෆ්ලයි කිරීම සම්බන්දව.. දන්න අය පොඩ්ඩක් විස්තර කියන්න.. ස්තුතියි..

ඔය වගේ ඒවාට විතරයි ඔක්කොම නීති..