RC flying හෙල්ප් එකක් ඔනා කස්ටම් වැඩ කරන අය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    RC flying හෙල්ප් එකක් ඔනා කස්ටම් වැඩ කරන අය

    මචන්ලා, මම හිතන් ඉන්නවා මෙන්න මේකක් ගේන්න, RC hobby එකකට නෙමෙයි, ෆොටොග්‍රැෆික් වලට, මට දැනගන්න ඔනා ලන්කාවේ නීතිය මේවා සම්බන්දව.. කස්ටම් එකේ සහා ඔපන් ඒරියාවල ෆ්ලයි කිරීම සම්බන්දව.. දන්න අය පොඩ්ඩක් විස්තර කියන්න.. ස්තුතියි..

    ZHChWK.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පට්ට බඩුවක් නේ..

    bump..supirine ooi..:D
    ලන්කාවේ නීති කොහොමද දන්නේ නැ බන්.. කුදලගෙන යයිද දන්නේ නැනේ.. ඉන්දියාවෙත් තියනවා, කොටින්ම කුවේට් වලත් තියනවා.. ලන්කාව ගැන තාම හිතාගන්න බැ.. පට්ටා බාන්ඩයක් නම් තමා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    ලන්කාවේ නීති කොහොමද දන්නේ නැ බන්.. කුදලගෙන යයිද දන්නේ නැනේ.. ඉන්දියාවෙත් තියනවා, කොටින්ම කුවේට් වලත් තියනවා.. ලන්කාව ගැන තාම හිතාගන්න බැ.. පට්ටා බාන්ඩයක් නම් තමා..

    ඉස්සර නම් බැහැ..කොටි හින්දා....දැන් නම් ඉතින් රාජපස්සයා බය උනොත් තමා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර නම් බැහැ..කොටි හින්දා....දැන් නම් ඉතින් රාජපස්සයා බය උනොත් තමා..
    මම හිතන් ඉන්නවා බන්, සීගිරිය, සිරිපාද වගේ තැන් ගැන ඩොකියුමන්ට්‍රි එකක් කරන්න.. මේක වැඩේට හොදා.. ඒත් ඉතින් ලන්කාවේ නීති අමුතුයිනේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    මම හිතන් ඉන්නවා බන්, සීගිරිය, සිරිපාද වගේ තැන් ගැන ඩොකියුමන්ට්‍රි එකක් කරන්න.. මේක වැඩේට හොදා.. ඒත් ඉතින් ලන්කාවේ නීති අමුතුයිනේ..

    :yes:ඔය වගේ ඒවාට විතරයි ඔක්කොම නීති..
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    නාමල්ට ඕකට හිත යනකන් හිටපන්.උ තාත්තා එක්ක කතා කරල නීති හදයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නාමල්ට ඕකට හිත යනකන් හිටපන්.උ තාත්තා එක්ක කතා කරල නීති හදයි
    නාමලයට හරි රොකට් සනාට හරි මේක ප්‍රින්ට් කරලා පොස්ට් කාඩ් එකක් යැව්වනම් හරි.. තාත්තේ මටත් එකක් කියලා අනිවා ගෙනෙයි..
     
    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    machan aulak neh genna puluwan tax 1 num tikaka wadiwi, etthama kiyalabadu genna puluwan, oka den lankawe tiyenawa mama dakka kenek genapu 1k
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan aulak neh genna puluwan tax 1 num tikaka wadiwi, etthama kiyalabadu genna puluwan, oka den lankawe tiyenawa mama dakka kenek genapu 1k
    එල, තැන්ක්ස් මචන්.. මට දැනගන්න ඔනා මේක ලයිව් විඩියො ස්ට්‍රීම් කරන නිසා ඔපන් ඒරියාවල ෆ්ලයි කලාට නීතිමය ගැටලුවක් නැද්ද කියලා. මොකද සැහෙන ගානක් දීලා ගෙනත්, කූඩුවෙත් ඉන්න උනොත් ගැනු දික්කසාද කරනවා ගෙදරින්..
     
    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    එල, තැන්ක්ස් මචන්.. මට දැනගන්න ඔනා මේක ලයිව් විඩියො ස්ට්‍රීම් කරන නිසා ඔපන් ඒරියාවල ෆ්ලයි කලාට නීතිමය ගැටලුවක් නැද්ද කියලා. මොකද සැහෙන ගානක් දීලා ගෙනත්, කූඩුවෙත් ඉන්න උනොත් ගැනු දික්කසාද කරනවා ගෙදරින්..

    ethana num seen 1 machn A place 1 anuwa thamai public pace wala num A adala thanin permission ganna oni wenawa machn, eg sigirya, ayithi bala ganna ministry 1k tiyenawane ethanin ganna oni wei kiyala mama hitanne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ethana num seen 1 machn A place 1 anuwa thamai public pace wala num A adala thanin permission ganna oni wenawa machn, eg sigirya, ayithi bala ganna ministry 1k tiyenawane ethanin ganna oni wei kiyala mama hitanne
    ඔව්නේ.. මට කලින් සීගියේ කිව්වා ෆිල්ම් ඩොකියුමන්ට්‍රි කරනවනම් අවසර ගන්න ඔනා කියලා.. සන්ස්කෘතිකෙනුත් අවසර ඔනලු.. ආරක්ශක අමාන්ට්යන්ශෙනුත් ඔනද දන්නේ නැ.. ලබන සතියේ දිහැට හොයලා බලන්න ඔනා..