RC flying හෙල්ප් එකක් ඔනා කස්ටම් වැඩ කරන අය

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    මං දැක්කා බන් එලකිරි එකෙ එකෙක්ම අරගෙන තියෙනවා

    ලංකාවෙ පාවිච්චි කරන්න පුලුවන් ඇති බන් දැන්
    මෙ ඔය ගැජට් එකෙක්න් කරන වැඩ නෙද බන්??


    https://www.facebook.com/AerialViewStudios
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    Mehe use karanna puluwan. Derana, Rupavahini Wild Asia programme eke owa use karanawa dekala thiyanawa.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    meka lankawe ganna thiynwa machan, authorized dealer cameraLK la.

    අනිත් උනුත් ගේනව ඇති බන් .. authorized dealer කෙනෙක් නම්, උන් ගෙන්නන විශේෂ බ්‍රෑන්ඩ් එකක් ඇති, ඒකට authorized dealer වෙන්න ඇති ... :yes:
     

    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    Poddak hoyala balala ganin. Lankawe samaharak than thiyenawa awa video,photos ganna be. Awage thanwala yawwoth ubata sorryma thama. Anika oke cam akak thiyena nisa loku awlak wenna puluwan, ko katath hodata hoyala balapan macho