RC Hummer Help

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රිමෝට් කන්ට්‍රෝල් වැඩ කාරයෝන්ගෙන් පොඩි උදව්වක් කරනවද?

    මං ගාව තියනවා
    mgYdubrwi94s7g5IwzvyNgQ.jpg
    මෙන්න මේක ඒත් මේකේ රිමෝට් එක චාටර් මට මේකට හොඳ රිමෝට් එකක් ගන්න ඕන කොහෙන්ද හොයාගන්න පුළුවන්? 27Mh රිමෝට් එකක්