RC Quadcopter. හොද මොකක්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම RC Quadcopter එකක් ගන්ඩ කියල බැලුවේ.
    මේ දෙකෙන් හොද මොකක්ද?
    වෙන හොද ඒවා තියෙන්නේ මොනවද (Camera තිබ්බොත් හොදා)?
    Camera තියෙන ඒවා ලංකාවට ගේද්දී අව්ලක් නෑ නේද?

    1. Syma X11C 2.4G 4-Channel QuadCopter with Camera

    2. Hubsan x4 H107C RC Quadcopter 2.4GHz 6 Axis Gyro 4 CH 3D Fly with 0.3MP HD Video Recording

    syma x11 ඒක ටිකක් අලුත්. එත් parts තියෙනවා symatoystore.com එකේ

    මේවා ලංකාවෙන් ගන්න එකද ලාබ?


    Please Help
    Thank you
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    m54124

    Member
    Feb 6, 2015
    7
    0
    0
    owata go pro cam eka set karapuwath enawa neda?ewage nan video patta quality.ara derana eke travel with chathura program eke owagen patta wada tikak gannawa.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    චීනෙන් ගෙන්නගන්න කවුරුහරි ඉන්නවනම් ගෙන්නගනින් බන් හෙන අඩුවට පුළුවන් මමත් මලයට එකක් ගෙනාව.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    චීනෙන් ගෙන්නගන්න කවුරුහරි ඉන්නවනම් ගෙන්නගනින් බන් හෙන අඩුවට පුළුවන් මමත් මලයට එකක් ගෙනාව.

    මම online ගන්ඩ එන්නේ. මේ දෙකම 5500/= ට අඩුයි. (shipping එක්කම)