RC Quadcopter. හොද මොකක්ද?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම online ගන්ඩ එන්නේ. මේ දෙකම 5500/= ට අඩුයි. (shipping එක්කම)
    11.gif
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    අරගෙන කියක් හරි හම්බු කරන්ඩ පුළුවන් නම් ගන්නවා.

    hamba karanna unuth innawa. eka itin umbe dakshatawaya. matah eka haduwa dji ekak. umba ganna hadanne sellan ekak ne. ewage gopro ellagena yanna be. ban.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ නෑ මචන් පොඩි එකක් වගේ අවුලක් නෑ පත කැම් බැස්සුවොත් නම් අනේ මන්ද
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න මම මේක ගත්ත
    මේක තමා stable ම micro Quadcopter එක.

    SYMA X11C 2.4G 4CH 6 Axis RC Quadcopter with 2.0MP Camera 360 Degree Stunt Function:

    http://www.gearbest.com/rc-quadcopters/pp_133523.html

    6200/= ගියා discount එක්ක.
    මේක ගන්න කව්රු හරි ඉන්නවා නම් මෙන්න මේකට ගිහින් coupon code එකක් අරන් ගන්ඩ.
    http://couponfollow.com/site/gearbest.com
    අරගෙන "gearbest.com" ගිහින් ගන්ඩ.
    මේකේ camera නැති එකත් තියෙනවා ගොඩක් අඩුවට. camera එකේ still photos ගොඩක් හොදලු (පල්ලෙහා video බලන්ඩ).

    මේ stock battery එකත් එක්ක 7min fly කරහැකි
    නැත්තම් ebay එකෙන් "hubsan x4 500mah battery" එකක් අරගෙන 12+min fly කරහැකි:
    http://www.ebay.com/itm/381077007528

    මේක මම ලොකු research එකක් කරලා ගත්තේ. ඒක නිසා අනිත් යටත් recommend කරනවා.
    මේක අලුත් නිසා parts ebay එකේ නෑ. මේකෙන් ගන්ඩ ඕන:
    http://www.symatoystore.com/














     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    machan umba gaththa ekata mehe custom eken case nadda ? mun den owwata case adinawa ban :(

    ubata case ekak wunada machan ?
    mama nam meeta wada loku drone dekak desarekadi genuwa custom ekata ahuwune na kohomadahari 400g wage weight eka