RC vs TC

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    royal un guu bayay iskoleta awith neluwath baye hangenawa

    api iskole yana kalenam kiwwe royal p ballo kiyala

    Api iskole yana kale anande 'P' set ekak hat collection danna awith ballonta wage gahala elewwa.. hariyatama Stafford eka issaraha... Passe dukath hithuna! :( :(
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    කාඩ රජා;8637299 said:

    අනිවා අනිවා...
    ඕක ඉතින් අහන්න දෙයක්ද බන්..
    පව් සෙබා

    ow ban pwc ekath ekka harennawath baha wali walin nam :P
    wali walin witharak nemei mokakinwath baha :P
     
    Last edited:

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ow ban pwc ekath ekka harennawath baha wali walin nam :P
    wali walin witharak nemei mokakinwath baha :P

    උන්ගේ ස්කෝලෙට පැනලා ගැහුවත් මුකුත් කරන්නේ නැ..
    මතකනේ එක පාරක් PWC එකේ දෙන්නෙක් ගිහිල්ල ගහනකොට උන්ගේ පිනා කෝල් කරල කියල PWCඑකට, ඔයාලගෙ ස්කොලේ ලමයි 2න්නෙක් ඇවිත් අපේ ලමයිට ගහනව කියල...
    නෝන්ඩි ගොඩයි බන්..
    ඇඩෙනව
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    කාඩ රජා;8637525 said:

    උන්ගේ ස්කෝලෙට පැනලා ගැහුවත් මුකුත් කරන්නේ නැ..
    මතකනේ එක පාරක් PWC එකේ දෙන්නෙක් ගිහිල්ල ගහනකොට උන්ගේ පිනා කෝල් කරල කියල PWCඑකට, ඔයාලගෙ ස්කොලේ ලමයි 2න්නෙක් ඇවිත් අපේ ලමයිට ගහනව කියල...
    නෝන්ඩි ගොඩයි බන්..
    ඇඩෙනව

    lol ow ban sirawata
    lol pwc ekata awilla sellam dammoth nam ena ekata deiyangema pihitai :P