Questions RDB බැන්කුව 100% රජයෙද බන්?

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    RDB බැන්කුව 100% රජයෙද බන්?

    පැන්ශන් තියනවද?
    පඩි කොහොමද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    The Bank was established as a statutory body under the Pradheshiya Sanwardana Bank Act No.41 of 2008. The 100% State owned bank was set up with the objective of improving the living standards of the rural masses by providing them accessible and affordable credit facilities that in turn would contribute to strengthen the rural economy.
     
    • Like
    Reactions: hodakolla

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    රජයට සම්බන්ධ වාණිජ බැංකු ව්‍යවස්ථාපිත මණ්ඩල ගණයට තමයි වැටෙන්නේ . ඒ කියන්නේ පාර්ලිමේන්තු පණතකින් පිහිටවූ ආයතන . ඔව් අඩු වයසකින් ගියෝතින් කාලයත් එක්ක හොද pension එකක් set වේවි 🙂 !