Reaching 3K Per Month - Fiverr

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    logo walata mokada bn beri:lol:

    yK9Rpr8.png

    v7ZXzea.png

    XmqDqKD.png

    ඔය උබ උඩින් බලල හිතන විදියට ඔය queue වල ගොඩක් තියෙන්නේ revision. එහෙම නැත්තන් order එද්දී price වැඩි කරලා ආපු ඕඩර් ටික ඉවර කරන අය. නැත්තන් Pro Seller ලා නැත්නම් ඉතින් Top Rated වලත් professional විදියට කරන උන්. එහෙම නැතුව normal ලෝගෝ වලින් ලොකු ගණන් කඩන්න බෑ. අනික කොහොමත් ලිස්ට් එකේ පළවෙනි row දෙකේ ගිග් වලට ඕඩර් වැඩි :P අනිත් එක උබ පෙන්නලා තියෙන්නේ minimalist category එකේ ලෝගෝ. ඒවා කොහොමත් basic package එකත් $40 න් පටන් ගන්නේ :rofl:

    P/S: මාත් අවුරුදු 6ක් තිස්සේ (උබටත් කලින්) ෆයිවර් එකේ ලෝගෝ තමා කරන්නේ :rofl: උබ 3K උනාට මං ලෝගෝ වලින් විතරක් 5-6K ගහලා තියෙනවා මාසෙට. මං කිව්වේ ලෝගෝ වලින් හැම වෙලේම ලොකු ඕඩර් කඩන්න බෑ කියලා unless you're a Pro seller or TR seller. නැතුව ලොකු ගණන් වල ඕඩර් එන්නෙම නෑ කියලා නෙමෙයි ;)
    උබ අර එක ගිග් එකක් කැපුවේ ඇයි කියලා දන්නේ නම් නෑ හැබැයි ඒ ගිග් එක මං දන්නවා. ඌත් TR එකෙක් :rolleyes:
     
    Last edited:

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    logo walata mokada bn beri:lol:

    yK9Rpr8.png

    v7ZXzea.png

    XmqDqKD.png

    niyamai machan. january wala hadapu acnt ekata tama orders na mage.graphic walata tamai gig damme.okkoma original design karapuwa damme.copied ewa na. gig promote karaganne kohomada machan umba?
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell

    ha mchn :lol: