logo walata mokada bn beri
![]()
![]()
![]()
ඔය උබ උඩින් බලල හිතන විදියට ඔය queue වල ගොඩක් තියෙන්නේ revision. එහෙම නැත්තන් order එද්දී price වැඩි කරලා ආපු ඕඩර් ටික ඉවර කරන අය. නැත්තන් Pro Seller ලා නැත්නම් ඉතින් Top Rated වලත් professional විදියට කරන උන්. එහෙම නැතුව normal ලෝගෝ වලින් ලොකු ගණන් කඩන්න බෑ. අනික කොහොමත් ලිස්ට් එකේ පළවෙනි row දෙකේ ගිග් වලට ඕඩර් වැඩි
අනිත් එක උබ පෙන්නලා තියෙන්නේ minimalist category එකේ ලෝගෝ. ඒවා කොහොමත් basic package එකත් $40 න් පටන් ගන්නේ 
P/S: මාත් අවුරුදු 6ක් තිස්සේ (උබටත් කලින්) ෆයිවර් එකේ ලෝගෝ තමා කරන්නේ
උබ 3K උනාට මං ලෝගෝ වලින් විතරක් 5-6K ගහලා තියෙනවා මාසෙට. මං කිව්වේ ලෝගෝ වලින් හැම වෙලේම ලොකු ඕඩර් කඩන්න බෑ කියලා unless you're a Pro seller or TR seller. නැතුව ලොකු ගණන් වල ඕඩර් එන්නෙම නෑ කියලා නෙමෙයි 
උබ අර එක ගිග් එකක් කැපුවේ ඇයි කියලා දන්නේ නම් නෑ හැබැයි ඒ ගිග් එක මං දන්නවා. ඌත් TR එකෙක්

Last edited:

Congratulations

