React intern apply karanna kalin kochchara withara knowledge ekak thiyenna oneda?
Mona vage deval da athyavashyen dana ganna one?
Mona vage deval da athyavashyen dana ganna one?
BumpReact intern apply karanna kalin kochchara withara knowledge ekak thiyenna oneda?
Mona vage deval da athyavashyen dana ganna one?
Exactly me tikama ahuwa magen giya awurudde* State, props
* Hooks
* Functional components
* Class components
* Lifecycle methods
* Lifecycle hooks
* Conditional rendering
* Basic JS knowledge - Calling REST APIs, async await, promises, callback, arrow fuctions, scope etc
* Higher order components
* Custom hooks
* Experience with at least one React.js UI framework such as Material UI, Semantic UI, Ant Design etc
තව මතක් උනොත් update කරන්නම්.. ඔය ටිකත් ඇති intern යන්න නම්.. තව ඉතින් පොඩ්ඩක් කඩ්ඩ සහ soft skills ශේප් ඒකට තියෙන්න ඕන..
Thank you* State, props

react awl yanne JavaScript awl nam ne. mulin js hodata balagena aye react try karannaReact mathak karath oluwa kakkumai bn
Thank you for the adviceඉන්ටන් යන්න බලන් ඉන්න වෙල් හොද ඕපන් සෝස් ප්රෝජේක්ට් එකක් හොයලා කන්ත්රිබියුට් කරන්න පටන් ගන්න. මෙහෙ දැන් ඉන්ටන් යන එක ගොඩක් අමාරුයි. ඒ අතරෙ ඉන්ටන් ට්රයි කරන්න.
අපෝ අවුලක් නෑ.. වැඩ ටික වෙලාවට පිළිවෙලට කරගන්න පුලුවන් නම් එච්චරයි.. හැබැයි ඉතින් company එකකට දාන්න කලින් පොඩ්ඩක් බලන්න culture එක මොන වගේද කියලත්..හැබැයි මම ගොඩක්ම ෂෝසල් නැහැ. එච්චර witty නැහැ, ලොකුවට ජෝක් කරන්න එහෙම බැහැ. එක අවුලක් වෙන එකක් නැහැ නේද..
* State, props
* Hooks
* Functional components
* Class components
* Lifecycle methods
* Lifecycle hooks
* Conditional rendering
* Basic JS knowledge - Calling REST APIs, async await, promises, callback, arrow fuctions, scope etc
* Higher order components
* Custom hooks
* Experience with at least one React.js UI framework such as Material UI, Semantic UI, Ant Design etc
තව මතක් උනොත් update කරන්නම්.. ඔය ටිකත් ඇති intern යන්න නම්.. තව ඉතින් පොඩ්ඩක් කඩ්ඩ සහ soft skills ශේප් ඒකට තියෙන්න ඕන..
අපෝ අවුලක් නෑ.. වැඩ ටික වෙලාවට පිළිවෙලට කරගන්න පුලුවන් නම් එච්චරයි.. හැබැයි ඉතින් company එකකට දාන්න කලින් පොඩ්ඩක් බලන්න culture එක මොන වගේද කියලත්..
ඉතින් පඩියක් ගෙවන තැනකට පලයන්කෝපඩියට ගන්න එකෙන්ගෙන් අහපං.
intern ගන්නෙ technology එකක් ඉගෙන ගන්න නෙවෙයි ඒක use කරන විදිහ ගැන experience ගන්න..ඔය මන් කියල තියෙන්නෙ basic ටික.. ගිහින් ඉගෙනගන්නත් පුළුවන් හැබැයි අර experience එක intern කාලේදී ගන්න බැරිවෙයි හැබැයි..පඩියට යන්න පුළුවන් එකෙක් ඉන්ටර්න් යන්නෙ නෑ සාමාන්යයෙන්. ඉන්ටර්න් කෙනෙක්ට පඩි ගෙවන්නෙත් නෑ. ලිවින්ග් එලවුන්ස් එකක් දෙන්නෙඉතින් පඩියක් ගෙවන තැනකට පලයන්කෝ![]()
ඔය ටික ඉගනගන්න සතියක් ඇති කන්සෙප්ට් දන්න එකෙක්ට හැබැයි ඒකෙ අනිකපැත්ත බෑ.intern ගන්නෙ technology එකක් ඉගෙන ගන්න නෙවෙයි ඒක use කරන විදිහ ගැන experience ගන්න..ඔය මන් කියල තියෙන්නෙ basic ටික.. ගිහින් ඉගෙනගන්නත් පුළුවන් හැබැයි අර experience එක intern කාලේදී ගන්න බැරිවෙයි හැබැයි..
api nm intern gihin project lead kalath ekkaමචං මේ අහලා තියෙන්නෙ intern ගැන job නෙමෙයි. Intern යන්නෙ වැඩ කරන්න නෙමෙයි ඉගනගන්න. කන්න දීල වැඩ ගන්න තත්වෙට කරන්න එපා. ඉන්ටර්න් කෙනෙක්ගෙන් මේවා නෙමෙයි කන්සෙප්ට් අහපං. මේවා පඩියට ගන්න එකෙන්ගෙන් අහපං.![]()

api nm intern gihin project lead kalath ekka
un maw client ta pennuwe SE kiyala, mage padiya 12000i
degree ekata intern onemai kiwwa nisa hitiya ithin![]()

ow bn project eke budget ek $42000, Israeli project ekakubawa loku ganakata exposed karala kunu kolleta uben wada aragena![]()

මොකක්හරි.. උන් intern ල ගන්නේ experience දෙන්නයි තමන්ගේ employee base එකට හොඳ talent අදුරගන්නයි.. මං නම් intern ගිහින් feature එකයි project එකකුයි කරා.. ඒ අතර working time free උනාම මන් වෙන වෙන වැඩ කරත් තියේ.. අන්තිමට වැදගත් experience එක..ඉන්ටර්න් කෙනෙක්ට පඩි ගෙවන්නෙත් නෑ. ලිවින්ග් එලවුන්ස් එකක් දෙන්නෙ
PROJECT එක මොකක්ද මචං? Complexity එක කොහොමද?api nm intern gihin project lead kalath ekka
un maw client ta pennuwe SE kiyala, mage padiya 12000i![]()
මේ කියන්න හදන දේ පැහැදිලි මදි..ඔය ටික ඉගනගන්න සතියක් ඇති කන්සෙප්ට් දන්න එකෙක්ට හැබැයි ඒකෙ අනිකපැත්ත බෑ
Israeli project ekak bn, domain ek construction, unge requirement hena aul patalunu eva, eth tech lead, BA na apima thama requirement clear karagaththeth, mata mathak vidiyata table 50k withara thibba db eke, normalize karanne nathuw, normalize karannath time naමොකක්හරි.. උන් intern ල ගන්නේ experience දෙන්නයි තමන්ගේ employee base එකට හොඳ talent අදුරගන්නයි.. මං නම් intern ගිහින් feature එකයි project එකකුයි කරා.. ඒ අතර working time free උනාම මන් වෙන වෙන වැඩ කරත් තියේ.. අන්තිමට වැදගත් experience එක..
PROJECT එක මොකක්ද මචං? Complexity එක කොහොමද?
මේ කියන්න හදන දේ පැහැදිලි මදි..

ඇත්ත බං මහ ජරා වැඩක් ඕක. එහෙමනං උන් ASE වත් ඔෆර් කරන්න ඕන. සිංහලු බල්ලො මරලා හරි සල්ලි හොයන තියරි එකෙන් ඩිසිශන් ගන්නෙapi nm intern gihin project lead kalath ekka
un maw client ta pennuwe SE kiyala, mage padiya 12000i
degree ekata intern onemai kiwwa nisa hitiya ithin![]()
ලංකාවේ තියෙන බිලියන් ඩොලර් කොම්පැනි එකක්ද?Israeli project ekak bn, domain ek construction, unge requirement hena aul patalunu eva, eth tech lead, BA na apima thama requirement clear karagaththeth, mata mathak vidiyata table 50k withara thibba db eke, normalize karanne nathuw, normalize karannath time na![]()