React.js job

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    * State, props
    * Hooks
    * Functional components
    * Class components
    * Lifecycle methods
    * Lifecycle hooks
    * Conditional rendering
    * Basic JS knowledge - Calling REST APIs, async await, promises, callback, arrow fuctions, scope etc
    * Higher order components
    * Custom hooks
    * Experience with at least one React.js UI framework such as Material UI, Semantic UI, Ant Design etc

    තව මතක් උනොත් update කරන්නම්.. ඔය ටිකත් ඇති intern යන්න නම්.. තව ඉතින් පොඩ්ඩක් කඩ්ඩ සහ soft skills ශේප් ඒකට තියෙන්න ඕන..
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,494
    1,541

    Exactly me tikama ahuwa magen giya awurudde
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,375
    102,437
    113
    ඉන්ටන් යන්න බලන් ඉන්න වෙල් හොද ඕපන් සෝස් ප්‍රෝජේක්ට් එකක් හොයලා කන්ත්‍රිබියුට් කරන්න පටන් ගන්න. මෙහෙ දැන් ඉන්ටන් යන එක ගොඩක් අමාරුයි. ඒ අතරෙ ඉන්ටන් ට්‍රයි කරන්න.
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    * State, props
    * Hooks
    * Functional components
    * Class components
    * Lifecycle methods
    * Lifecycle hooks
    * Conditional rendering
    * Basic JS knowledge - Calling REST APIs, async await, promises, callback, arrow fuctions, scope etc
    * Higher order components
    * Custom hooks
    * Experience with at least one React.js UI framework such as Material UI, Semantic UI, Ant Design etc

    තව මතක් උනොත් update කරන්නම්.. ඔය ටිකත් ඇති intern යන්න නම්.. තව ඉතින් පොඩ්ඩක් කඩ්ඩ සහ soft skills ශේප් ඒකට තියෙන්න ඕන..
    Thank you:love2: othanin godak deval ok. Class components bala ganna one, thava hooks tikakuth ekka.
    Kohomath thava projects deka thunak karanna one apply karanna kalin
    kaddath ok.
    මචන් සොෆ්ට් ස්කිල්ස් කිව්වම මට වෙන අය එක්ක ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුලුවන්. ග්ෲප් ප්‍රොජෙක්ට්ස් එහෙම කරල තියෙනව ප්‍රශ්නයක් නැතුව. හැබැයි මම ගොඩක්ම ෂෝසල් නැහැ. එච්චර witty නැහැ, ලොකුවට ජෝක් කරන්න එහෙම බැහැ. එක අවුලක් වෙන එකක් නැහැ නේද..

    React mathak karath oluwa kakkumai bn
    react awl yanne JavaScript awl nam ne. mulin js hodata balagena aye react try karanna
    ------ Post added on Sep 23, 2022 at 11:03 AM

    ඉන්ටන් යන්න බලන් ඉන්න වෙල් හොද ඕපන් සෝස් ප්‍රෝජේක්ට් එකක් හොයලා කන්ත්‍රිබියුට් කරන්න පටන් ගන්න. මෙහෙ දැන් ඉන්ටන් යන එක ගොඩක් අමාරුයි. ඒ අතරෙ ඉන්ටන් ට්‍රයි කරන්න.
    Thank you for the advice :love2: . ow project ekak hoyan try karannam
    ------ Post added on Sep 23, 2022 at 11:07 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    හැබැයි මම ගොඩක්ම ෂෝසල් නැහැ. එච්චර witty නැහැ, ලොකුවට ජෝක් කරන්න එහෙම බැහැ. එක අවුලක් වෙන එකක් නැහැ නේද..
    අපෝ අවුලක් නෑ.. වැඩ ටික වෙලාවට පිළිවෙලට කරගන්න පුලුවන් නම් එච්චරයි.. හැබැයි ඉතින් company එකකට දාන්න කලින් පොඩ්ඩක් බලන්න culture එක මොන වගේද කියලත්..
     
    • Love
    Reactions: thrindo

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    * State, props
    * Hooks
    * Functional components
    * Class components
    * Lifecycle methods
    * Lifecycle hooks
    * Conditional rendering
    * Basic JS knowledge - Calling REST APIs, async await, promises, callback, arrow fuctions, scope etc
    * Higher order components
    * Custom hooks
    * Experience with at least one React.js UI framework such as Material UI, Semantic UI, Ant Design etc

    තව මතක් උනොත් update කරන්නම්.. ඔය ටිකත් ඇති intern යන්න නම්.. තව ඉතින් පොඩ්ඩක් කඩ්ඩ සහ soft skills ශේප් ඒකට තියෙන්න ඕන..

    අපෝ අවුලක් නෑ.. වැඩ ටික වෙලාවට පිළිවෙලට කරගන්න පුලුවන් නම් එච්චරයි.. හැබැයි ඉතින් company එකකට දාන්න කලින් පොඩ්ඩක් බලන්න culture එක මොන වගේද කියලත්..

    මචං මේ අහලා තියෙන්නෙ intern ගැන job නෙමෙයි. Intern යන්නෙ වැඩ කරන්න නෙමෙයි ඉගනගන්න. කන්න දීල වැඩ ගන්න තත්වෙට කරන්න එපා. ඉන්ටර්න් කෙනෙක්ගෙන් මේවා නෙමෙයි කන්සෙප්ට් අහපං. මේවා පඩියට ගන්න එකෙන්ගෙන් අහපං. 🤮
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    පඩියට ගන්න එකෙන්ගෙන් අහපං.
    ඉතින් පඩියක් ගෙවන තැනකට පලයන්කෝ :D intern ගන්නෙ technology එකක්‌ ඉගෙන ගන්න නෙවෙයි ඒක use කරන විදිහ ගැන experience ගන්න..ඔය මන් කියල තියෙන්නෙ basic ටික.. ගිහින් ඉගෙනගන්නත් පුළුවන් හැබැයි අර experience එක intern කාලේදී ගන්න බැරිවෙයි හැබැයි..
     
    • Like
    Reactions: AlphaStigma

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    ඉතින් පඩියක් ගෙවන තැනකට පලයන්කෝ :D
    පඩියට යන්න පුළුවන් එකෙක් ඉන්ටර්න් යන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඉන්ටර්න් කෙනෙක්ට පඩි ගෙවන්නෙත් නෑ. ලිවින්ග් එලවුන්ස් එකක් දෙන්නෙ
    intern ගන්නෙ technology එකක්‌ ඉගෙන ගන්න නෙවෙයි ඒක use කරන විදිහ ගැන experience ගන්න..ඔය මන් කියල තියෙන්නෙ basic ටික.. ගිහින් ඉගෙනගන්නත් පුළුවන් හැබැයි අර experience එක intern කාලේදී ගන්න බැරිවෙයි හැබැයි..
    ඔය ටික ඉගනගන්න සතියක් ඇති කන්සෙප්ට් දන්න එකෙක්ට හැබැයි ඒකෙ අනිකපැත්ත බෑ.
     
    • Love
    Reactions: thrindo

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,131
    113
    මචං මේ අහලා තියෙන්නෙ intern ගැන job නෙමෙයි. Intern යන්නෙ වැඩ කරන්න නෙමෙයි ඉගනගන්න. කන්න දීල වැඩ ගන්න තත්වෙට කරන්න එපා. ඉන්ටර්න් කෙනෙක්ගෙන් මේවා නෙමෙයි කන්සෙප්ට් අහපං. මේවා පඩියට ගන්න එකෙන්ගෙන් අහපං. 🤮
    api nm intern gihin project lead kalath ekka :nerd:
    un maw client ta pennuwe SE kiyala, mage padiya 12000i :lol:
    degree ekata intern onemai kiwwa nisa hitiya ithin :dull:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    ඉන්ටර්න් කෙනෙක්ට පඩි ගෙවන්නෙත් නෑ. ලිවින්ග් එලවුන්ස් එකක් දෙන්නෙ
    මොකක්හරි.. උන් intern ල ගන්නේ experience දෙන්නයි තමන්ගේ employee base එකට හොඳ talent අදුරගන්නයි.. මං නම් intern ගිහින් feature එකයි project එකකුයි කරා.. ඒ අතර working time free උනාම මන් වෙන වෙන වැඩ කරත් තියේ.. අන්තිමට වැදගත් experience එක..
    api nm intern gihin project lead kalath ekka :nerd:
    un maw client ta pennuwe SE kiyala, mage padiya 12000i :lol:
    PROJECT එක මොකක්ද මචං? Complexity එක කොහොමද?
    ඔය ටික ඉගනගන්න සතියක් ඇති කන්සෙප්ට් දන්න එකෙක්ට හැබැයි ඒකෙ අනිකපැත්ත බෑ
    මේ කියන්න හදන දේ පැහැදිලි මදි..
     
    • Like
    Reactions: kevin_levin

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,131
    113
    මොකක්හරි.. උන් intern ල ගන්නේ experience දෙන්නයි තමන්ගේ employee base එකට හොඳ talent අදුරගන්නයි.. මං නම් intern ගිහින් feature එකයි project එකකුයි කරා.. ඒ අතර working time free උනාම මන් වෙන වෙන වැඩ කරත් තියේ.. අන්තිමට වැදගත් experience එක..

    PROJECT එක මොකක්ද මචං? Complexity එක කොහොමද?

    මේ කියන්න හදන දේ පැහැදිලි මදි..
    Israeli project ekak bn, domain ek construction, unge requirement hena aul patalunu eva, eth tech lead, BA na apima thama requirement clear karagaththeth, mata mathak vidiyata table 50k withara thibba db eke, normalize karanne nathuw, normalize karannath time na :lol:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    api nm intern gihin project lead kalath ekka :nerd:
    un maw client ta pennuwe SE kiyala, mage padiya 12000i :lol:
    degree ekata intern onemai kiwwa nisa hitiya ithin :dull:
    ඇත්ත බං මහ ජරා වැඩක් ඕක. එහෙමනං උන් ASE වත් ඔෆර් කරන්න ඕන. සිංහලු බල්ලො මරලා හරි සල්ලි හොයන තියරි එකෙන් ඩිසිශන් ගන්නෙ 😶

    මෙයාලා ඒක සාධාරණීකරනය කරනවා. ඉන්ටර්න් කෙනෙක්ගෙන් උබට මෙටීරියල් යුඅයි පුළුවන් ද කියලා නෙමෙයි අහන්න ඕන.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    Israeli project ekak bn, domain ek construction, unge requirement hena aul patalunu eva, eth tech lead, BA na apima thama requirement clear karagaththeth, mata mathak vidiyata table 50k withara thibba db eke, normalize karanne nathuw, normalize karannath time na :lol:
    ලංකාවේ තියෙන බිලියන් ඩොලර් කොම්පැනි එකක්ද?;)