karala thibboth adapt wenna lesi. naththam aluthen igena gannawa wage thama
React Native - specifically for Mobile Apps
React JS - Web & Mobile
Oya web dev nan React JS karanna, passe one nan react native karanna.
Mobile dev nan kelinma React Native course ekak karanna, react js mulin karala inna eka athyawashya ne.
Thanks machanla... sahenna watinawaඑහෙම කේස් එකක් නැ දෙකම එකම එකෝ සිස්ටම් එකනෙ. වෙනස වෙන්නෙ runtime වල විතරයිනෙ. ReactNative වල පොඩි කොස්සකට තියෙන්නෙ Dubug කරල අවුල ලෙහා ගන්න තියෙන විදිය ටිකක් කරදර එක තමා.