Questions React Vue Help!

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    IT වැඩ්ඩො help එකක් දීලා යන්න.

    මම react vue වගේ කිසිම frontend framework එකක් use කරලා නෑ.html,css,js සාමාන්‍යයෙන් පුළුවන්.මට project එකක් set වෙලා තියනවා.ඒක framework එකක් use කරලා කරන එකේ වාසි තියනවාද මචංලා?නැත්නම් hard code කරන එකද හොඳ?මට මේකට backend එකක් ගහන්නත් ඕනේ.framework use කරලා හදලා අනාථ වෙයිද?මේක ගැන idea එකක් නැතුව ඉන්නේ.පොඩි help එකක් උනත් මාරම වටිනව.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ප්‍රොජෙක්ට් එක ගැන අයිඩියා එකක් දිපං මචං. ඔහොම කිවට scope1 තේරෙන්නේ නෑනේ එක අපිට. ඒ අනුව ෆ්‍රේම්වර්ක්ස් තොරගන්න
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    IT වැඩ්ඩො help එකක් දීලා යන්න.

    මම react vue වගේ කිසිම frontend framework එකක් use කරලා නෑ.html,css,js සාමාන්‍යයෙන් පුළුවන්.මට project එකක් set වෙලා තියනවා.ඒක framework එකක් use කරලා කරන එකේ වාසි තියනවාද මචංලා?නැත්නම් hard code කරන එකද හොඳ?මට මේකට backend එකක් ගහන්නත් ඕනේ.framework use කරලා හදලා අනාථ වෙයිද?මේක ගැන idea එකක් නැතුව ඉන්නේ.පොඩි help එකක් උනත් මාරම වටිනව.
    ona deyak karanna puluwan confident eka thiyanavanam. week ekak aran study karala balapan puluwan kiyala confident eka awoth vedeta behepan
     
    • Like
    Reactions: A-K-I-L-A

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    ප්‍රොජෙක්ට් එක ගැන අයිඩියා එකක් දිපං මචං. ඔහොම කිවට scope1 තේරෙන්නේ නෑනේ එක අපිට. ඒ අනුව ෆ්‍රේම්වර්ක්ස් තොරගන්න
    Mata dana gnna oone hard code karana ekada framework use karana ekada hoda kiyala bn?echanneling web application ekak project eka bn.
    ona deyak karanna puluwan confident eka thiyanavanam. week ekak aran study karala balapan puluwan kiyala confident eka awoth vedeta behepan
    Thanks machn!
    Try with vue
    Thanks
    Thanks!
     
    Last edited:

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    ah. Vue hodai kyala tama kyanne ehenan.. mn nan Djanago karala na. karala tiana aya gdk react or vue tama yanne.. dan laravelut vue use karanwa.
    Thanks machn.mata dana gnna oone framework use karana ekada hard cide karana ekada hoda kiyala..framework ekak use karama freedom eka adui nda.?