IT වැඩ්ඩො help එකක් දීලා යන්න.
මම react vue වගේ කිසිම frontend framework එකක් use කරලා නෑ.html,css,js සාමාන්‍යයෙන් පුළුවන්.මට project එකක් set වෙලා තියනවා.ඒක framework එකක් use කරලා කරන එකේ වාසි තියනවාද මචංලා?නැත්නම් hard code කරන එකද හොඳ?මට මේකට backend එකක් ගහන්නත් ඕනේ.framework use කරලා හදලා අනාථ වෙයිද?මේක ගැන idea එකක් නැතුව ඉන්නේ.පොඩි help එකක් උනත් මාරම වටිනව.