බුදු අම්මෝ කියවුනා බං මට මේක කියල්වලා.. යකෝ මූ ලැප් වලට ඒතරක් ලක්ශ 3ක් වගේ වියදම් කරලනෙ... පිස්සු හුත්තෙක්.. ඒත මූට තවම තේරිල නෑ මූ හෙන ගොනෙක් අහුවෙලා කියල.. හය්යෝ සංසරේ...
ලංකාවෙන් ගන්නවනම් dell, HP වගේ ඒව හොයන්න එපා, ගනින් acer හරි asus හරි. පලයන් metropolitan හෝ epsi එකට. වෙන කොහෙවත් යන්න එපා.
මම acer එකක් ගත්ත 2009 දි metropolitan එකෙන්, 45000/- කට, යකෝ 24/7 දිව්ව. on කරපුවට පස්සෙ ලේසියට්කට off කරන්නෙ නෑ. මාස ගනන් on එකේමයි. ඒකට කිසිම service එකක් වත් මොකුත් කරේ නෑ. අඩු ගානෙ ඇනයකත් ගැලෙව්වෙ නෑ. එකපාරක් අකුණක් ගහල charger එක ගියා එච්චරයි.
ඒක 2016 වෙනකම්ම වැඩ කරා. අවුරුදු 7 ක්.. දැන් තියෙන්නෙ asus එකක් epsi එකෙන් ගත්තෙ. 2016 march වගේ ගත්තෙ, තාමත් වැඩ. මොන service එකක්වත් කරේ නෑ..
උබ විඳල තියන දුකක්.. හය්යෝ... 
avoid unity plazea at all cost!!1
100% agree with you. I also buy laptops only from Epsi and Metropolitan. Both of their services is good. Also quality of their laptops is very high!.
I bought my personal laptop on 21-03-2014 (almost 4 years) from Metropolitan. It still working without any issues.
Also I bought 3 Asus laptops from Epsi before about 1 year. Those laptops are great too.
After all we buy things just to use. 