Read good Laptop buying experience..!!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar391404_4.gif
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    බුදු අම්මෝ කියවුනා බං මට මේක කියල්වලා.. යකෝ මූ ලැප් වලට ඒතරක් ලක්ශ 3ක් වගේ වියදම් කරලනෙ... පිස්සු හුත්තෙක්.. ඒත මූට තවම තේරිල නෑ මූ හෙන ගොනෙක් අහුවෙලා කියල.. හය්යෝ සංසරේ...:(

    ලංකාවෙන් ගන්නවනම් dell, HP වගේ ඒව හොයන්න එපා, ගනින් acer හරි asus හරි. පලයන් metropolitan හෝ epsi එකට. වෙන කොහෙවත් යන්න එපා.

    මම acer එකක් ගත්ත 2009 දි metropolitan එකෙන්, 45000/- කට, යකෝ 24/7 දිව්ව. on කරපුවට පස්සෙ ලේසියට්කට off කරන්නෙ නෑ. මාස ගනන් on එකේමයි. ඒකට කිසිම service එකක් වත් මොකුත් කරේ නෑ. අඩු ගානෙ ඇනයකත් ගැලෙව්වෙ නෑ. එකපාරක් අකුණක් ගහල charger එක ගියා එච්චරයි.

    ඒක 2016 වෙනකම්ම වැඩ කරා. අවුරුදු 7 ක්.. දැන් තියෙන්නෙ asus එකක් epsi එකෙන් ගත්තෙ. 2016 march වගේ ගත්තෙ, තාමත් වැඩ. මොන service එකක්වත් කරේ නෑ..

    උබ විඳල තියන දුකක්.. හය්යෝ... :dull:

    avoid unity plazea at all cost!!1
    :frown:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ

    100% agree with you. I also buy laptops only from Epsi and Metropolitan. Both of their services is good. Also quality of their laptops is very high!.

    I bought my personal laptop on 21-03-2014 (almost 4 years) from Metropolitan. It still working without any issues.

    Also I bought 3 Asus laptops from Epsi before about 1 year. Those laptops are great too.

    After all we buy things just to use. :yes:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,634
    113
    Gampaha
    උබ හෙන දුකක්නෙ බන් විදල තියෙන්නෙ.

    මම 2012 දෙසැම්බර් ගත්තෙ. ලැප් එකට අවුරුදු 7ට කිට්ටුයි තාමත් බබාවගේ වැඩ. මම ඔය රෙද්දවල් මුකුත් හෙව්වෙ නෑ. යුනිටි ඒශියන් එකෙන් ගත්තෙ. ගොඩක් සීල් පැක් එන්නෙ නෑ. ඕව බයිල ඉතින්. පැක් සීල් කරන හැටි අපිනෙ දන්නෙ. ඒ නිසා අඩුවට සෙට් උන එක ගත්ත. සීල් පැක් එකක් දුන්නෙ. ගෙදර ගෙනත් බලපුවම ඇඟිලි පාරවල් තිබ්බ. සීල් කරද්දි වැදිච්ච ඒව වෙන්න ඇති. :rofl: 79900යි i5එකක්. අදටත් යකාවගේ වැඩ. අවුරුද්දට දවස් 350ක් වත් ඔන් පැය 12ට වඩා අවු 4කින් වගේ හාඩ් එක ගියා. කොමන් ඉශූ එකක් මොඩල් එකේ. හැමෝටම ඇවිත් තිබ්බ. යුරාජ්ගෙන් දැන්ම හාඩ් එකක්. දැන් ඒක යකා වගේ වැඩ. වොරන්ටි කිසිදෙයක් දාල නෑ. සර්විස් කරන්නෙ ලග හංදියේ කඩෙන්. 600යි ගන්නෙ. ලැප පිහදාන්නෙ ඩිමෝ පෙන්නන්න ගියාම ඒ කඩවල ඉන්න උන්.. උන්ට දුක හිතිල..

    ඕනවට වඩා නැහුනාම ලෝක ලෙඩකට කරගහන්නෙ. මෝඩයා වගේ මීටරෙන් ඉදපන් බඩු ගද්දි. නැත්නම් තියල අරිනව. :yes: බඩුගන්න ගිහින් දන්න පඩ කතා කියෙව්වාම කෙලවන්නමයි හදන්නෙ :rofl: