මචංලා ලංකාවේ තියෙන ප්‍රසිද්ද ටෙක් වෙබ් යසිට් එකක් වෙන readme.lk domain eka expire වෙලා. 

මේ අය ටිකක් ලොකුවට හැම ලොකු ඉවෙන්ට් එකකම වගේ මෙයාලගේ ලෝගෝ එක දාගෙන හිටිය. මම හිතුවා පට්ට සීරියස් සයිට් එකක් කියල.
බලන් යන කොට ඒකත් අත ඇරල දාල වගේ.

මේ අය ටිකක් ලොකුවට හැම ලොකු ඉවෙන්ට් එකකම වගේ මෙයාලගේ ලෝගෝ එක දාගෙන හිටිය. මම හිතුවා පට්ට සීරියස් සයිට් එකක් කියල.

බලන් යන කොට ඒකත් අත ඇරල දාල වගේ.