Real GAY

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඈයි මචන් උබල ඔච්චර උන්ව පහත් කරලා කතා කරන්නේ? ඒක උන්ගේ සෙක්ශුවල් ප්‍රිෆරන්ස් එක, උබලා සමලින්ගිකත්වය කියන දේට අකමෑති නම් ඒක බෑහෑර කරපන් ඒත් කෑමති එකාගෙ චොයිස් එකට ගරු කරපන්. අනික මචන් ලන්කාවේ උන්ට විතරයි ඕවා මෑජික්, අර හරියට කෙල්ලෙක් සිගරට් එකක් බොන එක දරුනුම අපරාදයක් වගේ. ඔහොම හිතන්න ගත්තොත් අපිත් හම්බයෝ වගේ වෙනවා බන්, විවෘත ලෝකයේ විවෘත සමාජය දිහා විවෘත මනසකින් බලපල්ලා...:yes:
     
    randlr

    Banned
    May 29, 2012
    1
    0

    :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    14.gif
    ඊයා......................

    මාත් කියන්න හැදුව විතරයි :baffled::baffled::baffled:
    ඈක්කා///:oo::oo: