trueඈයි මචන් උබල ඔච්චර උන්ව පහත් කරලා කතා කරන්නේ? ඒක උන්ගේ සෙක්ශුවල් ප්‍රිෆරන්ස් එක, උබලා සමලින්ගිකත්වය කියන දේට අකමෑති නම් ඒක බෑහෑර කරපන් ඒත් කෑමති එකාගෙ චොයිස් එකට ගරු කරපන්. අනික මචන් ලන්කාවේ උන්ට විතරයි ඕවා මෑජික්, අර හරියට කෙල්ලෙක් සිගරට් එකක් බොන එක දරුනුම අපරාදයක් වගේ. ඔහොම හිතන්න ගත්තොත් අපිත් හම්බයෝ වගේ වෙනවා බන්, විවෘත ලෝකයේ විවෘත සමාජය දිහා විවෘත මනසකින් බලපල්ලා...![]()
uba horen karanawa mewathese are the things happen in society even in SL..
Lankawe elipita une nati unata..
I shared them because it's something happens in the world![]()

uba horen karanawa mewa
shik witharak
kello nethuwada ban![]()

