Real Ghost captured !!!!!!!!!!

Status
Not open for further replies.

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    onna dan umbala ona deyak post karapan mata aulak naa.............umbalatama hariyana thana meka.......hiks
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මාලිගාව ඉස්සරහා පෙරහැර වලදි ගත්ත සීන් එකක් ද ?
    කොහොමත් අපි ගන්න යන පින්තුරය හරියට ගන්න බැරි වුනා නම්..
    ඒ වගේ තමයි පෙන්නුම් වෙන්නේ..
    මීට වඩා දරුණු විදියේ පින්තුර වුනත් ඕන තරම් තියෙනවා..
    වැරදිමෙන් ගන්න යද්දි... පෙන්නුම් වෙන පින්තුර..
    ඒවා දැකලා අපිට එක හෙලා බය වෙන්න වේදියක් නෑ සහෝදරයා..
    මෙතන නැට්ටුවෙක් හිටියේ නැත්නම් විශ්වාසයක් කර ගන්න තිබ්බා..
    කොහොම වුනත් ඔයා ඒ වගේ දෙයක් කියලා අදහස් කරන්න ගියේ.. බෙල්ල හරියේ පෙන්නුම් වෙන්නේ නැති හින්දා නේ..
    ඒක සාමාන්‍ය දෙයක් සහෝදරයා..
    රීපොස්ට්:frown:
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    """හායි බට්ටිච්චා

    වෙල්කම් ටූ එළකිරි :) ""

    hii..thanks
     
    Status
    Not open for further replies.