Real Ghost captured !!!!!!!!!!

Status
Not open for further replies.

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අයියෝ...හොල්මනක් නිසා මේකේ නිකාන් බොරුවට ඇන කොටාගෙන ලේ පුච්චගන්නවා...:lol::lol:.:no::no::no::no::lol::lol:

    හොල්මනක් නෙවේ මේක පිල්ලියක් ද කොහෙද....:lol::lol::lol::lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය photo එක අරන් තියෙන්නෙ දැනට අවුරුදු 11 කුත් මාස 7 කට ඉස්සෙල්ල

    මෙන්න details
    Camera: Sony Ericsson J105i
    Lens: 2.8 mm
    Exposure: Auto exposure, 1/15 sec, f/2.8, ISO 20
    Flash: No flash function
    Date: January 4, 2000 1:09:56AM (timezone not specified)
    (11 years, 6 months, 29 days, 10 hours, 3 minutes ago, assuming image timezone of US Pacific)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,366
    5,708
    113
    හෝම් ස්වීට් හෝම්
    thilangr8 mama Quote karanne danne netha....thama man babek...elakiri ekata...."(

    ඇයි බට්ටිච්චෝ අර දකුණු පැත්තේ (ඔයා බත් කන අත පැත්තේ assuming you do the washing from the left :baffled: ) තියෙන්නේ quote කීලා බටං එකක් , ප්‍රෙස් ඉට්
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    oya nam hodama ne...mama oyage photo eka dekala baya unama mata pissalu...
    photo eka boruwak kiwwamath mata baninawa..mokakda mata karanna kiyanne deyyane ..."(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Battichcha

    වෙල්කම් කොල්ල, ඔබව එළකිරියට සාදරයෙන් පිලිගන්නව
    කොන්ඩ කෙලින් තියෙන සහෝදරයෙක් කියල මට කොල්ලව පේනව
    කොල්ලගෙ එළකිරි අනාගතය සුබ වෙන්න කියල මම ප්‍රර්තනා කරනව
    trojan man සහ මාව ආදර්ශයට අරන් සාමකාමීව කොල්ලට ඉන්න ලැබේවා
    එහෙනං කොල්ල මගෙන් කොල්ලට සුබ පැතුම්
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ඇයි බට්ටිච්චෝ අර දකුණු පැත්තේ (ඔයා බත් කන අත පැත්තේ assuming you do the washing from the left :baffled: ) තියෙන්නේ quote කීලා බටං එකක් , ප්‍රෙස් ඉට් hureeeeeeeeeee...hariyooo...thanks lokka
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    oya nam hodama ne...mama oyage photo eka dekala baya unama mata pissalu...
    photo eka boruwak kiwwamath mata baninawa..mokakda mata karanna kiyanne deyyane ..."(
    langama thiyana hospital ekata vaartha karapan umbe lede gana......:D
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කෝ දැන් හොල්මං පෙන්නනං කිව්ව ඩයල් එක ??

    පව් බං ඕක අතැරලා දාපං..:lol:..දැන් ඒ මනුස්සය කෝමත් හොල්මං වෙලා ඇති..:D:lol:..

    අනික උබේ ප්‍රෙෂර් එකත් නගීවි මචෝ........:lol::lol::lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Battichcha

    වෙල්කම් කොල්ල, ඔබව එළකිරියට සාදරයෙන් පිලිගන්නව
    කොන්ඩ කෙලින් තියෙන සහෝදරයෙක් කියල මට කොල්ලව පේනව
    කොල්ලගෙ එළකිරි අනාගතය සුබ වෙන්න කියල මම ප්‍රර්තනා කරනව
    trojan man සහ මාව ආදර්ශයට අරන් සාමකාමීව කොල්ලට ඉන්න ලැබේවා
    එහෙනං කොල්ල මගෙන් කොල්ලට සුබ පැතුම්
    as dekata kanduluth awa
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,366
    5,708
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇයි බට්ටිච්චෝ අර දකුණු පැත්තේ (ඔයා බත් කන අත පැත්තේ assuming you do the washing from the left :baffled: ) තියෙන්නේ quote කීලා බටං එකක් , ප්‍රෙස් ඉට්
    hureeeeeeeeeee...hariyooo...thanks lokka

    තාම හරියට ක්ලික් කරලා නෑ නේ බට්ටෝ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Battichcha

    වෙල්කම් කොල්ල, ඔබව එළකිරියට සාදරයෙන් පිලිගන්නව
    කොන්ඩ කෙලින් තියෙන සහෝදරයෙක් කියල මට කොල්ලව පේනව
    කොල්ලගෙ එළකිරි අනාගතය සුබ වෙන්න කියල මම ප්‍රර්තනා කරනව
    trojan man සහ මාව ආදර්ශයට අරන් සාමකාමීව කොල්ලට ඉන්න ලැබේවා
    එහෙනං කොල්ල මගෙන් කොල්ලට සුබ පැතුම්
    Battichcha උබ ගැන වැරදියට හිතයිද?

    Status
    Not open for further replies.