Real Heroes in Wuhan,China

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    බටහිර රටවල් දැන් අමුතු ගේමක් අරං යනවා චීනෙ ඉඳන්.
    ඇමරිකාව අරාබි රටවල් වලට අරින්න ගියා ඔසාමා උඩින් ගිහිං ඇමරිකාවේ බාගයක් කූඩු කරලා දැම්මා . ඇමරිකාව සද්දයක් වත් නැහැ. අම්මෝ මෙන්න අපිට ගහනවා කිව්වා. ඉරනේට අරින්න ගියා බැලස්ටික් මිසයිල 6 ඉරකකේ ඉන්න ඇමරිකන් කාරයින්ට ඇරලා දැම්ම . ඇමරිකා වට කලිසමේ පොඩ්ඩක් චු ගියා . දැන් හොංකොං වලින් චිිනේට අරින විදියක් බලනවා කොහොම හරි.
    කොරෝනා වලින් හරි චීනෙට කෙළවෙනවනම් ඔන්න හොදයි ඇමරිකාවට
    ඇමෙරිකාව දෙනවා...තව ටික කාලයක් ඉන්නකෝ දකුණු ආසියාවටත් බැටේ දීලා තමයි පස්ස බලන්නේ...ඇමෙරිකාව හෙනට බය වෙලා ඉන්නේ චීනෙට...චීනෙ ගානට උන්ගේ ගේම ගහගෙන ආවා...:yes: